Vedic Astrology Online ඉගෙනගන්න 🪐

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නිරයන වෛදික ජ්‍යෝතිෂ්‍යය මුල සිට නිවැරදි සිද්ධාන්ත වලට අනුව මාර්ගගත ක්‍රමයට නිවසේ සිටම පහසුවෙන් ඉගෙනගන්න කැමති කෙනෙකුට අවස්ථාව තියෙනවා. සතියේ දිනයක හෝ සති අන්තයේ ඔබට පහසු වෙලාවක් වෙන්කරගන්න පුළුවන්.
    Zoom, Whatsapp, Telegram, email හරහා online ක්‍රමයට ඉගැන්වීම් කටයුතු කරගෙන යනවා. අවශ්‍ය කෙනෙකුට පුද්ගලිකව Personal and Group Meetings වලට සහභාගී වෙන්නත් අවස්ථාව ලැබෙනවා.

    ast.jpg

    සම්පුර්ණ පාඨමාලාව කොටස් දෙකකින් (2) සමන්විතයි.

    1. නිරයන වෛදික ජ්‍යෝතිෂ්‍යය පිළිබඳ පදනම් පාඨමාලාව (මාස 3) - 9000/- Rs (මාසික වාරික වශයෙන් ගෙවන්න පුළුවන්)
    2. නිරයන වෛදික ජ්‍යෝතිෂ්‍ය වෘතියවේදී පාඨමාලාව (මාස 6) - 15000/- Rs (මාසික වාරික වශයෙන් ගෙවන්න පුළුවන්)
    --
    සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන සහ විස්තර අවශ්‍ය අය PM එකක් දාලා විස්තර ලබාගන්න.
    ජය..
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මම හඳහනක් එවන්න බලල කියන්න බැරිද ?

    ඔය දන්නවද කියල බැලුවනම් අපිට ආස හිතේවි ඉගන ගන්න
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම හඳහනක් එවන්න බලල කියන්න බැරිද ?

    ඔය දන්නවද කියල බැලුවනම් අපිට ආස හිතේවි ඉගන ගන්න
    අවශ්‍ය විස්තර දෙනවා නම් බලන්න විතරක් නෙමෙයි, අංග සම්පුර්ණ ජන්ම පත්‍රය හදලම දෙන්න පුළුවන්. හැබැයි වැඩ පෙන්නන්න නිකන් හදන්නේ නම් නෑ :D . fee එකක් ගන්නවා. මේ එළකිරි එකේ members 34 ක් දැනට එහෙම හදාගෙනත් තියෙනවා. ඒත් කේන්දර බලන එක මම promote කරන්නේ නැහැ. ඒ නිසයි free පාඨමාලාවක් මේකේ කරගෙන යන්නේ. පොත් පත් ලිපි වගේ just texts කියවලා විතරක් ජ්‍යෝතිෂ්‍ය ඉගෙනගන්න අමාරු නිසයි online course එකක් කරන්නේ. දැනට 5 ක් ඉගෙනගනිමින් ඉන්නවා. කැමති කෙනෙකුට එකතුවෙන්න පුළුවන්.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    නිරයන වෛදික ජ්‍යෝතිෂ්‍යය මුල සිට නිවැරදි සිද්ධාන්ත වලට අනුව මාර්ගගත ක්‍රමයට නිවසේ සිටම පහසුවෙන් ඉගෙනගන්න කැමති කෙනෙකුට අවස්ථාව තියෙනවා. සතියේ දිනයක හෝ සති අන්තයේ ඔබට පහසු වෙලාවක් වෙන්කරගන්න පුළුවන්.
    Zoom, Whatsapp, Telegram, email හරහා online ක්‍රමයට ඉගැන්වීම් කටයුතු කරගෙන යනවා. අවශ්‍ය කෙනෙකුට පුද්ගලිකව Personal and Group Meetings වලට සහභාගී වෙන්නත් අවස්ථාව ලැබෙනවා.

    View attachment 204929

    සම්පුර්ණ පාඨමාලාව කොටස් දෙකකින් (2) සමන්විතයි.

    1. නිරයන වෛදික ජ්‍යෝතිෂ්‍යය පිළිබඳ පදනම් පාඨමාලාව (මාස 3) - 9000/- Rs (මාසික වාරික වශයෙන් ගෙවන්න පුළුවන්)
    2. නිරයන වෛදික ජ්‍යෝතිෂ්‍ය වෘතියවේදී පාඨමාලාව (මාස 6) - 15000/- Rs (මාසික වාරික වශයෙන් ගෙවන්න පුළුවන්)
    --
    සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන සහ විස්තර අවශ්‍ය අය PM එකක් දාලා විස්තර ලබාගන්න.
    ජය..
    වැඩේ හොදයි ජය වේවා 🙏
     
    • Love
    • Like
    Reactions: NRTG and Lovtus

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440

    Fee 1 kiyda