Veer Zaara Sinhala subtitle

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,684
    113
    සිංහල සබ්ටයිටල් තියෙන්නෙ DVDRip එකට විතරයි

    BRrip වලට එකක් හොයල දිල්ල නැත්තං ටයිම් එක හදල දියල්ල...

    VLC ප්ලේයර් එකෙන් නිකං ටයිම් එක ෂිෆ්ට් කරල හරියන්නෙ නෑ.. ආයෙත් ටික ටික වෙනස් වෙනව

    BRrip English Subtitle එකට එකින් එක සිංහල දාන්ඩ හැදුව එපා වෙනව.
    ඔක්කොම සබ්ටයිටල් 1962ක් තියෙනව :dull:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,136
    4,413
    113
    සිංහල සබ්ටයිටල් තියෙන්නෙ DVDRip එකට විතරයි

    BRrip වලට එකක් හොයල දිල්ල නැත්තං ටයිම් එක හදල දියල්ල...

    VLC ප්ලේයර් එකෙන් නිකං ටයිම් එක ෂිෆ්ට් කරල හරියන්නෙ නෑ.. ආයෙත් ටික ටික වෙනස් වෙනව

    BRrip English Subtitle එකට එකින් එක සිංහල දාන්ඩ හැදුව එපා වෙනව.
    ඔක්කොම සබ්ටයිටල් 1962ක් තියෙනව :dull:

    උබලට veer zaara 2 බලන්න තිබ්බ ඉම්රාන් kahan අර අල්ලපු පයිලට්ව රේලිස් කරේ නැත්නම්