VEGA ගියා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,632
    1
    60,186
    113
    Mother Earth
    මේ අර GI පයිප්ප බට වලින් හදපු කාර් එක නේද ? දැන් නම් හොයා ගන්නවත් බෑ. :cool:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තමන්ගෙ දේ අගය කරපන් හා ද?:lol:

    ඒක අපි කරගන්නම් තෝ නිකන් ඔය කරන දේ කරන් හිටපං.තොපි වගේ උන් රටකට ඉපදෙන්නෙ කරුමෙට.රටට අැති වැඩකුත් නෑ ගෙදරට අැති වැඩකුත් නෑ.කන්නෙ පාන් දෙන්නෙ ටෝකස්.:lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Why are you so excited about this project? Stop acting as if you have a steak in this, no one's going to benefit from this other than the man who owns the company. Stop bootlicking millionaires my dude.

    Sri Lanka will get recognition in Automobile industry as a country. Who knows, After this,There is a probability that companies like Volkswagon will really come to Sri Lanka invest on Sri Lankan assembly plants. More jobs and more opportunities. This is not about VEGA or codegen. Reputation of Sri Lanka as a country.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,472
    1
    57,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක අපි කරගන්නම් තෝ නිකන් ඔය කරන දේ කරන් හිටපං.තොපි වගේ උන් රටකට ඉපදෙන්නෙ කරුමෙට.රටට අැති වැඩකුත් නෑ ගෙදරට අැති වැඩකුත් නෑ.කන්නෙ පාන් දෙන්නෙ ටෝකස්.:lol:

    දැන් ඉතින් මට කරන දේ කරන් ඉන්න එක නවත්තන්න වෙනව. නැත්නම් තොපි කියයි මම කරන දේ කරන් ඉන්නෙ උබේ කොමෙන්ට් එක නිසා කියල. ඔලුවට එන අදහස ලියාගන්න බැරි මැට්ටො රටේ කරුමෙට උපදින්නෙ:lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,680
    113
    මාලඹේ
    ඒක අපි කරගන්නම් තෝ නිකන් ඔය කරන දේ කරන් හිටපං.තොපි වගේ උන් රටකට ඉපදෙන්නෙ කරුමෙට.රටට අැති වැඩකුත් නෑ ගෙදරට අැති වැඩකුත් නෑ.කන්නෙ පාන් දෙන්නෙ ටෝකස්.:lol:

    සැර වැඩි නැද්ද:lol::lol:
    කාගේ හරි ළමයෙක් නේ