VEGA ගියා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    HmDSESm.jpg

    CodeGen International (පුද්) සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Vega Innovations විසින් මෙරට ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් නිෂ්පාදනය කරන ලද Vega EVX සුපිරි මෝටර් රථය එළඹෙන මාර්තු 05 – 15 දක්වා ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වෙන 90 වැනි ජිනීවා මෝටර් රථ උළෙලේ දී මුල් වරට ප්‍රදර්ශනය සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කර ඇත. ඒ අනුව පසුගිය ජනවාරි 19 වෙනි දින එය කොළඹ වරායෙන් නැව් නැගි අතර 2020 පෙබරවාරි අග දී සිය ගමනාන්තය කරා Vega EVX ලඟා වීමට නියමිතය.

    මෙය ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ද පළමු වරට නිර්මාණය කරන ලද පරිපූර්ණ ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය වේ.

    මෙය මුළුමනින්ම ශ්‍රී ලංකාවේ නිපදවන ලද මෝටර් රථයක් ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශන උළෙලක දී කළඑළි බසින පළමු අවස්ථාවයි. එබැවින් Vega EVX යනු මෙරට ඉතිහාසයේ තවත් ඓතිහාසික මංසළකුණකි.

    Vega EVX සුපිරි කාරය තත්පර 3.1 ක කාලයක දී පැයට කිලෝමීටර 0 සිට 100ක් දක්වා වේගයක් ලබා ගැනීමට සමත් වේ. ඉලෙක්ට්‍රික් කාරයක් වන මෙය එක් ආරෝපණයකින් කිලෝමීටර 270 ක දුරක් ධාවනය කිරීමට තරම් ප්‍රබල බැටරි ධාරිතාවයකින් සන්නද්ධය. දැනට මෙය පැයට කිලෝමීටර 260 ක උපරිම වේගයකින් ධාවනය කළ හැකිවේ.

    CodeGen International (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා මෙම Vega EVX සුපිරි මෝටර් රථය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා talk with CHATHURA වැඩසටහන සමඟ එක් වූ අතර එය පහතින් නැරඹිය හැකිය.

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    උඹලට මතකද මේක හදන කාලේ මේකේ උන් දාපු නෝන්ඩි ටික.:lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    උඹලට මතකද මේක හදන කාලේ මේකේ උන් දාපු නෝන්ඩි ටික.:lol:

    අනිත් උන්ව නම් මතක නෑ ඒත් අර pavithra_UK කියන ඵකාව නම් මට හොඳට මතකයි මොකද උෟ නිතරම ලංකාවෙ දේවල් වලට පාච්චල් කරන නිසා..ඔය කාර් ඵක ජිනිව ගෙනියනව කියල දාපු ත්‍රෙඩ් ඵක මම උෟට පෙන්නුව..උෟ බම්ප් ඵකක්වත් දැම්මෙ නැහැ කියහංකො.:lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,784
    17,736
    113
    උඹලට මතකද මේක හදන කාලේ මේකේ උන් දාපු නෝන්ඩි ටික.:lol:

    Why are you so excited about this project? Stop acting as if you have a steak in this, no one's going to benefit from this other than the man who owns the company. Stop bootlicking millionaires my dude.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඔය අැවිත් තියෙන්නෙ තව දෙන්නෙක්..ඵකෙක්නම් හම්බයෙක්.උන්ට ඉතිං කොහොමත් ජුවල් මේව දැක්කහම.:lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    අනිත් උන්ව නම් මතක නෑ ඒත් අර pavithra_UK කියන ඵකාව නම් මට හොඳට මතකයි මොකද උෟ නිතරම ලංකාවෙ දේවල් වලට පාච්චල් කරන නිසා..ඔය කාර් ඵක ජිනිව ගෙනියනව කියල දාපු ත්‍රෙඩ් ඵක මම උෟට පෙන්නුව..උෟ බම්ප් ඵකක්වත් දැම්මෙ නැහැ කියහංකො.:lol:

    :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,784
    17,736
    113
    ඔය අැවිත් තියෙන්නෙ තව දෙන්නෙක්..ඵකෙක්නම් හම්බයෙක්.උන්ට ඉතිං කොහොමත් ජුවල් මේව දැක්කහම.:lol:

    How much did you make from the project?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Why are you so excited about this project? Stop acting as if you have a steak in this, no one's going to benefit from this other than the man who owns the company. Stop bootlicking millionaires my dude.

    For fuck sake man...get a life....
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,500
    1,900
    113
    Thamange rate de agaya karanne nathuwa garahana unge jathake aniwa check karagana kiyapanla
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Why are you so excited about this project? Stop acting as if you have a steak in this, no one's going to benefit from this other than the man who owns the company. Stop bootlicking millionaires my dude.

    ඇමරිකාව පට්ට උන් තමයි වැඩ්ඩෝ කියන උඹලා ඒ රට වල එක එකා මල්ටි ටිලියනර්ලා කරන්න උන්ගේ දේවල් සල්ලි වලට ගන්න එක හරි
    අපේ රටේ එකෙක් ඒ තත්වෙට ගියාම අවුල්. ඕව මචං ඒ ඒ ජාතක වල අඩුපාඩු

    මන් දකින විදියට අපේ රටේ වාහන නෙමේ රෝකට් උනත් හැදෙන්න ඕනේ. අඩුපාඩු දකින විවේචනය කරන උඹලා මට හොදටම ෂුවර් නූල් පටක තරම් ඉනෝවේෂන් එකක් නොකල අමුම අමු කාලකන්නි සක්කිලි. මේකේ බොරුවට රඟලා හිත යටින් මගේ ජීවිතේ කාලකන්නි වේලා කියලා හිතෙන් මැරි මැරී ජීවත් වෙන ඈයෝ. ඒක නිසා උඹලා තියෙන දෙස් වදින්නේ නෑ බන්. උඹලගේ ජීවිත කාලකන්නි වෙලා ඉවර නිසා

    මට මතකයි ඒ කාලේ මේකේ උන් කීවේ GI බට වලින් සෙල්ලම් කාර් එකක් හදනවා. අපිටත් බැරියෑ ඔය වගේ කාර් 10ක් , 100ක් හදන්න කියලා. දැන් උඹලා කාර් හදන්න පුළුවන් කියන්නේ නෑ. අර අවජාතක කටවල් වලින් දැන් කියන්නේ සල්ලි කාරයින්ගේ සපත්තු ලෙව කන්න එපා ඕවා ප්‍රසිද්දියේ කතා කරලා කියලා.

    වදාපු අම්මලාට බැනුම් අස්සන උඹලා වගේ උන් රටට බරක් වස්තුවේ. අනිවා උඹලා ගෙන් 90%ක් DEPRESSION කාරයෝ. ඒත් තමන්ට එහෙම කියලා ඒ හැඟිම් ප්‍රසිද්ධියේ කතා කරන්න එපා. උඹලා වදපු අම්මලා එක්ක මේකේ උන් රමණය කරන්න හදනවා ඒවට කේන්ති ගිහින්..
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේකනම් සුපිරි වැඩක් ජය වේවා!
    ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථ තාම කට්ටිය හදලා නැ නේද?
    ජරා දේශපාලුවන්ගෙන් බේරිලා ටෙස්ලා වගේ ලෝකය ජයගන්න ලැබේවා...
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    මේකනම් සුපිරි වැඩක් ජය වේවා!
    ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථ තාම කට්ටිය හදලා නැ නේද?
    ජරා දේශපාලුවන්ගෙන් බේරිලා ටෙස්ලා වගේ ලෝකය ජයගන්න ලැබේවා...

    :shocked::shocked::shocked:Codegen next tesla :lol::lol: