VEGA ETX ත්‍රිවිලර් ??

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    lol.

    German tech eke kollo thiyana wheel ekatama electric conversation kit ekak haduwa dan awrudu ganakata kalin.

    codegen thatta pons la denna whana walai wheel walai design nam danawa loweth nathi wenna wada naha e unata. 😂 kisi wadakata nathi set ekak.
     
    • Like
    Reactions: EVC

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    ganda hitiye car ekak ganda une three wheel ekak ekath hariyata putin kenek genath inna une joker kenek ekka wage
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lol.

    German tech eke kollo thiyana wheel ekatama electric conversation kit ekak haduwa dan awrudu ganakata kalin.

    codegen thatta pons la denna whana walai wheel walai design nam danawa loweth nathi wenna wada naha e unata. 😂 kisi wadakata nathi set ekak.
    නොදකින් කුහකය, පොන්නයො බජාජ් බොඩියට මෝටර්යක් තියල දුවන එකයි , බොඩිය මෙහෙම ගහල බැට්ටි මෙහෙ ගහල වාහනයක් හදන එකයි සමානද????කෝඩ්ජෙන් එකෙත් ඉන්නෙ කොල්ලො තමයි ජර්මන් ටෙක් එකට වඩා උගත් කැම්පස් ගිය උන් ඉන්නෙ, නොදකින් තොපි වගේ කුහකයො

    Ane paiya hadana bijjakuth naa hamadama poiya thama... Api marenna kalin hadana labbak hadanna kiyapan.
    පොඩ්ඩක් කෝඩ්ජෙන් එකට ගිහින් බලපන්කො පාට කන්නඩියක් දාන් කියවන්නෙ නැතුව කුහකකමට
    ------ Post added on Jul 28, 2022 at 11:01 AM
     
    • Haha
    Reactions: SLhuman

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ලංකාවෙ විකුනන්න වාහන හදල වැඩක් තියේද බං. අප්‍රිකාවෙ රටකවත් මාර්කට් එකක් බලාගෙන හදන්න එපැයි. හරියට සෙට් වුනොත් හදන්න පටන් ගනී. ලෝකල් මාර්කට් එක තියාගන්න පුලුවන්නෙ ටෙස්ට් වලට.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    නොදකින් කුහකය, පොන්නයො බජාජ් බොඩියට මෝටර්යක් තියල දුවන එකයි , බොඩිය මෙහෙම ගහල බැට්ටි මෙහෙ ගහල වාහනයක් හදන එකයි සමානද????කෝඩ්ජෙන් එකෙත් ඉන්නෙ කොල්ලො තමයි ජර්මන් ටෙක් එකට වඩා උගත් කැම්පස් ගිය උන් ඉන්නෙ, නොදකින් තොපි වගේ කුහකයො

    පොඩ්ඩක් කෝඩ්ජෙන් එකට ගිහින් බලපන්කො පාට කන්නඩියක් දාන් කියවන්නෙ නැතුව කුහකකමට
    ------ Post added on Jul 28, 2022 at 11:01 AM

    battery koheda ponnyo un mehe hadanne? :ROFLMAO: gon kariyage knowledge eka gana ekama thruma ganna pluwan mata. vega ponnyo tika lifepo4 cell ratin gennala meha battrya atawala. motereth ratin gennal yakada bata tika indiyawen gennala. mehe go kart ekak atawala video ekak damama. tho wage kari biyyanata badu yanwa nikmma. 😂👌 wena ratawala thani manusayekge weekend project ponnayo owa. garage eka athule atawanwa supiri wahana.

    body hada hada duwanna tharam economy ekak thiynwada wesa biyyo lankwe dan? 😂 thiyana wheel tika electric conversation kit ekak hadala denna eka. bike tikata hub moters tikak gahala duwanna dena ekai karanna oni. nathuwa magic penna penna inna neme.

    trace city ekan elawanna oni okun dennawa location eka nikan thiyagana innwa. kollo kello tikak wata karagana unge welwath nasthi kranwa kari thattyo denna boru kara kara.
     
    සෙල් ගෙන්ල්ල තමයි පොන්නයො බැට්ට් හදන්නෙ නැතුව ජර්මන් ටෙක් කරාවගේ වතුර බැට්ට් අරන් බජාජ් බොඩ් දුවවනව නෙමේ..🤣🤣🤣🤣

    තොපිට බැ නේන්නම් ඒ උනාට කෝඩ්ජෙන් එකේ උන්ට පුලුවන් උන් බොඩියත් ලකාවෙම ගහනව,

    තොට ඕන නම් තියෙන බයික් ත්‍රිව්ල් කන්වර්ට් කිට් ගෙන්නල කර්වර්ට් කරගන් පොන්නයො ඉවරනෙ වැඩේ.. තොපි වගේ කුහක පොන්නයො නොදකින්..

    ලොල් ගූගල් පොන්නයෙක් ලොකේශන් සර්ච් කරල , නොදකින් පොන්නයො පව් බන් උබ...🤣🤣🤣🤣🤣🤣🤣
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉම්පෝට් නැති මේ කාලේ නම් මොකක් හරි ගේමක් ගහන්න පුළුවන්, ඉම්පෝට් පටන් ගත්තොත් ලෝකේ තියෙන විදුලි වාහන එක්ක හැරෙන්නවත් බැහැ. චීනුන්ගේ විදුලි වාහන ටික නිකම් බැලුවත් ඕක තේරෙනවා, උන් නිකම් ගරාජ් වලත් විදුලි වාහන හදනවා. කෝඩ් ජෙන් එවුන් මොන අදහසකින් මේ රිසච් කරනවද දන්නේ නැහැ, එත් මට හිතෙන්නේ මේ ත්‍රීවීල් එක ප්‍රයෝජනය අඩුයි කියල. ලාබ වාහනයක් හදන්න උත්සාහ කරනවට වැඩිය කලින් තිබුණු වේගා ප්‍රොජෙක්ට් එක කරගෙන ගියා නම් හරි. සීමා සහිත නිෂ්පාදනයක් කුඩා අලෙවියක් ඇති වාහනයක් වුනත්, වාහනයකින් ලැබිය හැකි ආදායම එක්ක ප්‍රොජෙක්ට් එක වටිනවා. ඕක ඔය මැනේජ්මන්ට් කරන එවුන් නොදන්නවා වෙන්න බැරි දෙයක් නේ. ඉතින් මටත් හිතාගන්න බැහැ මොකක්ද ඔවුන් කරන්න හදන්නේ කියල. මාස් ප්‍රොඩක්ෂන් නැතත් විකිණිය හැකි දැනුමක් සොයාගන්න R ඇන්ඩ් D කරනවා ඇති, අලුත් ටෙක්නොලොජි එකක් ටෙස්ට් කරනවා වෙන්න ඇති කියල හිතනවා.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපේ මිනිස්සු තවමත් ඉන්නේ යටත් විජිත දුපත් මානසිකත්වයෙන්....

    පිටරටින් ඕනි කුණු ගොඩක් පිලිගන්නවා..ලංකාවේ එකෙක් කරද්දී අව්ල්....

    සම හරක් හිතාගෙන ඉන්නවා ලෝකේ දැන් තියෙන හැම දෙකය්ම එක දවසෙන් උසස්ම තත්වයෙන් නිෂ්පාදනය කරන තැනට අවා කියලා...අහවල් කොම්පැනියේ අය මේ තරම් දියුණුවට නිෂ්පාදනය කරනවා එක නිසා උබලගේ ඒවා බාල තත්වයේ ඒවා කියලා...පාර්ට්ස් රටින් ගෙනාවා....අරකයි..මේකයි...! අයියෝ ....!!

    1) ඔය කියන කිසිම කොම්පැනියක් එක දවසෙන් ඒ තාක්ෂනය හොයා ගත්තේ නෑ ..අවුරුදු ගානාක පර්යේෂණ වල ප්‍රතිපල
    2) කිසිම ආයතනයක් තමන්ගේ ඒ සොයාගැනීම් ප්‍රසිද්ධ කරන්නේ නෑ ...එක නිසා අලුත් කෙනෙක්ට එන්න අමාරුයි.
    3) රටක සම්පත් හිඟ වෙනකොට පිටින් ගෙන්න ඕනි තමයි....මොට්

    CODEGEN කියන්නේ අද ලංකාවේ තියෙන ගොඩක් හොද software development company එකක්...එයාලගේ sub එකක් තමයි VEGA ඉන්නොවේෂන් ...ලෝකේ තියෙන ප්‍රසිද්ධම ආයතන කීපයකටම මෘදුකාංග නිෂ්පාදනය කරන්නේ මෙයාලා..මෙයාලගේ එක project එකක අදායමින් තනිකරම අවුරුද්දක් වැඩ නැතුව දුවන්න පුළුවන්....
    එතකොට VEGA කියන්නේ ලංකාවේ කොල්ලෝ එකතුවෙලා තවත්ගේ අලුතෙන්ම ගේමක් ගහන තැනක්...ලංකාවේ හොදම විශ්ව විද්‍යාල වල ඉංජිනේරුවෝ , කාර්මික විද්‍යාල වල ඉන්න අය ...මේ හැමෝගෙන්ම එකතු වුන තැනක් මේක...එයාලා මේ උත්සහ කරන්නේ අලුත් දෙයක් හොයාගන්න...

    battery pack එකේ architecture එක ලංකාවේ...හදන්න බැරි දේවල් පිටරටින් ගේනවා තමයි...VEGA car එකෙත් ගොඩක් දේවල් ලංකාවේ design කරලා ආනයනය කරපු දේවල් වලින් හදල තියෙන්නේ...ලංකාවේ ඒ තාක්ෂනය නැති නිසා ඒ දේවල් ටිකෙන් ටික හදාගෙන යන්න ඕනි...

    ඇත්ත ...මෙයාලගේ නිෂ්පාදන ලෝකේ අනෙක් ප්‍රසිද්ධ සමාගම් වල නිෂ්පාදන තාක්ෂනය එක්ක සසදන්න අමාරුයි... මෙයාල ඉන්නේ ප්‍රථමික අවධියේ...අලුත් දැනුම හොයාගෙන යන්න ඕනි..අත්හදාබැලීම් කරන්න ඕනි....නිෂ්පාදන ක්‍රම හොයාගන්න ඕනි....

    චීනයෙන් අමතරකොටස් ගෙනල්ලා එකලස් කිරීම එකක්....අලුත්ම තාක්ෂණයක් හොයාගෙන යාම තව එකක්....

    ලංකාවේ මේ දේවල් අගය කරන්න බෑ කියන්නේ උ නම් පට්ටම කුහකයෙක්....