Vegan එවුන් මෙහෙ වර

animation

Well-known member
  • Aug 25, 2011
    16,003
    9,323
    113
    Microsoft
    අඩේ හෙනයා මටත් ඩොට් දාලා තිබ්බා බන්. මම හිතුවෙ නිකන් වෙන්න ඇති කියලා. උබ කියපු හේතුවට නම් ඩොට් දැම්මේ මට සෑහෙන්න රිදුනා :(

    salenna epa:dull: api henaya ta nelamu:frown:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Vegan එවුන් හෙන පොන්නයෝ බ0 මට නම් දිරවන්නෙහ් මහ් නැහ් ඔය ගො0 යක්කුන්ව :P
    ඉන්න කාලේ කාලා බිලා ෆන් කරලා දස කැ#යා වගේහ් ඉන්න ඔනි :cool:
    ‍යොලො නිගර්ස්ස්ස්ස් :yes:

    :D:D
    උබ වලියක් දාගන්න ආසාවට නේ ඔහොම කියන්නේ

    ෆක් යාහ් නිග්ගාර්ස්:P:P
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    hmmm meka infect wela tiyeddi gathu ekak or full recovery wenna kalin gathu ekak nam ok. beheth nogenada saneepa une? sahena fight ekak deela thiyenawa body eken .. white cells. platelet count eka nam adu i kiyanna ba but aluthen hadenawa adui wage... ledak thibbe nathnam malnutrition :)... dan hoda wela 2weeks wage nam thama fit nathnam ayth report ekak aran report deka ekkama dr kenek meet wenna.. dan blood thickness adui injury unoth awul

    Ow neda Thama Poddak Egata amaruii
    Thawa 3 days wage Balala Ganna kiyala Hithan Inne kan deka ehema Pirila thiyenne Thank you Bro
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    විටමින් බී කම්ලෙක්ස් පෙත්ත රුපියල් 8යි. මාසේකට දහයක් ගත්තත් ඇති. ඕකට මස් මාලු කන්න ඕනේද? ඔය වගේ දෙයකට ත්‍රේඩ් එකක් දාන්න තරම් උඹට වැඩ නැද්ද?

    tablet bonne ai ban, B12 syrup eka Rs 120/-
    necto bonawa wage bonna thiyynne
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ow neda Thama Poddak Egata amaruii
    Thawa 3 days wage Balala Ganna kiyala Hithan Inne kan deka ehema Pirila thiyenne Thank you Bro

    ow platelet tawa adu welada danne na oya welawe adu nathi unata aluthen hadanawa adui wage penawa ... ehema hadenne nathi leda tiyanawa ewada danne na eka nisa check karanna:yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    CdGNkgv.jpg

    :lol::lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විටමින් බී කම්ලෙක්ස් පෙත්ත රුපියල් 8යි. මාසේකට දහයක් ගත්තත් ඇති. ඕකට මස් මාලු කන්න ඕනේද? ඔය වගේ දෙයකට ත්‍රේඩ් එකක් දාන්න තරම් උඹට වැඩ නැද්ද?

    කොහෙද හොට්ටෝ මස් මාලු කන්න කියලා මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නේ. වැඩ නැතිව නෙමෙයි මචෝ කාල කළමණාකරණය. එහෙමයි කියලා උඹ තරම් මම එලකිරියේ වැඩිය දැන් පේන්නත් නෑ.. :P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mata nam hithenne me thread eka dapu kenata vegan aya ekka tharahak thiyenawa da koheda:(
    mata kaath ekka wath wali daganna one na:dull:
    mama danna ona tharam aya innawa vegan. eyalata kisima awulak natuwa hondata innawa:yes::cool:

    අනේ මට නම් කිසිම තරහක් නැහැ මල්ලියේ. මගේ ෆීල්ඩ් එකෙන් උඹලා නොදන්න දෙයක් ගැන කියලා දෙන්න කියලා හැදුවේ.. උඹ උඹට ඕනේ විදිහට හිටපන්. කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ත්‍රෙඩ් එක කියෝලා එකෙක් හරි හැදුනනම් එච්චරයි ඕනේ. අඩුම තරමේ ඔය වගේ තත්ත්වයක් ඇතිවෙන්න ගිය එකෙක් හරි බේරේවිනේ. :D:D:P:P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ත්‍රෙඩ් එකේ මුලම කියලා තියෙනවා වීගන් උන් කියලා. ඒ කියලත් ඒ අස්සේ වෙජිටේරියන් මගුලක් එක්ක පටලවගෙන. අනේ මට මිනිස්සු හදන්න කිසිම උවමනාවක් නෑ. මස් මාලු කෑම ප්‍රමෝට් කරන්න ඕනෙත් නැහැ. මේ එලකිරියේ හිටපු සමහර මෙම්බර්ස්ලා මම කියපු දේ ජීවිතේ අත් දැකලා තියෙනවා. ඒ නිසා උඹලා මොන බක පණ්ඩිත කම කිව්වත් අවුලක් නෑ. උඹලට දෙයක් උනොතින් එදාට තේරේවි. නමුත් මේ ත්‍රෙඩ් එකෙන් එකෙක් හරි පාඩමක් ඉගෙන ගෙන යෝගට් එකක්වත් කන්න බැරිනම් අඩුම තරමේ කාලෙකට සැරයක් B12 විටමින් පෙත්තක් ගන්න පෙළඹේවි. අද ලොග් වෙද්දි තිබුණු PM කීපය නිසා මේ ත්‍රෙඩ් එක දැමීම ගැන මට ඇත්තටම සතුටක් දැනුනා. :D
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    විටමින් බී කම්ලෙක්ස් පෙත්ත රුපියල් 8යි. මාසේකට දහයක් ගත්තත් ඇති. ඕකට මස් මාලු කන්න ඕනේද? ඔය වගේ දෙයකට ත්‍රේඩ් එකක් දාන්න තරම් උඹට වැඩ නැද්ද?

    B complex ? kaha pata petta ne ?

    ekak Rs 1/- ban