තියෙනවා වෙන්න පුළුවන්..ඒත් අපේ ශරීර වලට උරාගන්නා පුළුවන් මට්ටමක නෑ..
උදාහරණෙකට යකඩ කියන පෝෂ්‍ය පදාර්ථය ගත්තොතින්.. vegan කෙනෙක් නම් කියයි අපිට ඕනේ නෑ මස් මාළු නිවිති වල යකඩ තියෙනවා නේ කියල..
ඒ උනාට නිවිති ග්‍රෑම් 100 කුයි මස් ග්‍රෑම් 100 කුයි ගත්තොත් පහසුවෙන් අවශෝෂණය කර ගන්න පුළුවන් මට්ටමේ යකඩ තියෙන්නේ මස් වල.. නිවිති වල නෙමෙයි..
ඒ කියන්නේ සාමාන්‍ය විදියට කෑම ගන්න කෙනෙක් මස් ග්‍රෑම් 100 ක් කාල ශරීරයට ලබා ගන්න යකඩ ප්‍රමාණය ගන්න vegan කෙනෙක්ට නිවිති ලොරියක් විතර කන්න වෙනවා..
ප්‍රෝටීන් සහ රනිල කුලයේ ශාඛ අතරේ තියෙන සම්බන්ධයත් මේ වගේම තමා..![]()
කෝමාරිකා වල විටමින් B 12 නැහැ බං ශරීරයට ගන්න පුලුවන්. ඒක රිසර්ච් කරලා ඔප්පු කරලා තියෙනවා. B12 හදන්න පුලුවන් බැක්ටීරියා වලට පමණයි. නිවිති සහ මස් ගන්න කොට හීම් අයන සහ හීම් නොවන අයන කියලා කෙලින්ම කොටස් දෙකක්නේ බං. ඔව්වා මේකේ ඉන්න පෙන්දන්ට තේරුම් කරලා දෙන්න බැහැ. මම දකින්නේ මගේ වෘතීයට අදාල කෝණයෙන්.





Tfs