Vegan එවුන් මෙහෙ වර

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තියෙනවා වෙන්න පුළුවන්..ඒත් අපේ ශරීර වලට උරාගන්නා පුළුවන් මට්ටමක නෑ..

    උදාහරණෙකට යකඩ කියන පෝෂ්‍ය පදාර්ථය ගත්තොතින්.. vegan කෙනෙක් නම් කියයි අපිට ඕනේ නෑ මස් මාළු නිවිති වල යකඩ තියෙනවා නේ කියල..

    ඒ උනාට නිවිති ග්‍රෑම් 100 කුයි මස් ග්‍රෑම් 100 කුයි ගත්තොත් පහසුවෙන් අවශෝෂණය කර ගන්න පුළුවන් මට්ටමේ යකඩ තියෙන්නේ මස් වල.. නිවිති වල නෙමෙයි..

    ඒ කියන්නේ සාමාන්‍ය විදියට කෑම ගන්න කෙනෙක් මස් ග්‍රෑම් 100 ක් කාල ශරීරයට ලබා ගන්න යකඩ ප්‍රමාණය ගන්න vegan කෙනෙක්ට නිවිති ලොරියක් විතර කන්න වෙනවා..

    ප්‍රෝටීන් සහ රනිල කුලයේ ශාඛ අතරේ තියෙන සම්බන්ධයත් මේ වගේම තමා..:rolleyes:

    කෝමාරිකා වල විටමින් B 12 නැහැ බං ශරීරයට ගන්න පුලුවන්. ඒක රිසර්ච් කරලා ඔප්පු කරලා තියෙනවා. B12 හදන්න පුලුවන් බැක්ටීරියා වලට පමණයි. නිවිති සහ මස් ගන්න කොට හීම් අයන සහ හීම් නොවන අයන කියලා කෙලින්ම කොටස් දෙකක්නේ බං. ඔව්වා මේකේ ඉන්න පෙන්දන්ට තේරුම් කරලා දෙන්න බැහැ. මම දකින්නේ මගේ වෘතීයට අදාල කෝණයෙන්.
     
    කෝමාරිකා වල විටමින් B 12 නැහැ බං ශරීරයට ගන්න පුලුවන්. ඒක රිසර්ච් කරලා ඔප්පු කරලා තියෙනවා. B12 හදන්න පුලුවන් බැක්ටීරියා වලට පමණයි. නිවිති සහ මස් ගන්න කොට හීම් අයන සහ හීම් නොවන අයන කියලා කෙලින්ම කොටස් දෙකක්නේ බං. ඔව්වා මේකේ ඉන්න පෙන්දන්ට තේරුම් කරලා දෙන්න බැහැ. මම දකින්නේ මගේ වෘතීයට අදාල කෝණයෙන්.

    සේම් හිය බ්‍රදර්.. එක එක්කෙනා දෙයක් දිහා විවිධ මුහුණුවරින් බලන්න පුළුවන්..;)
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Macrocytic Anemia එන්න තියෙන එකම ක්‍රමය Megaloblastic Anemia විතරක් නෙමෙයි මචං. වෙන වෙන හේතුත් තියෙනවා. Vegan අයට Vegan වෙලා අවුරුදු 3 - 5 ක් කාලයකින් ඔහොම වෙන්න පුලුවන් Vitamin B12 පිටතින් supplements විදිහටවත් ගන්නේ නැතිනම්.

    සත්තු මරනවා කියල vegan වෙනවා කියන්නේ නම් ගොන් වැඩක්.. :lol:
    මස් කන්න බැරි ලෙඩක් තියනවනම් කමක් නෑ..

    මස් වැඩියෙන් කෑවහමත් ලෙඩ.. ගානකට ගන්නවනම් ඔහොම අවුල් නෑ..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    B12 ona eth vegan wennath ona un methylcobalamin thiyana supplement ekak gahanna.
    Habai ithin vegan seen eka patta dukak. :D

    Honda thread ekak malli!

    Methibion කියලා capsule එකක් වෙලඳපොලේ තියෙනවා බං අයියේ. ටිකට් කපලා ගෙදර යද්දි ඉන්ජෙක්ශන් ගහගන්න බැරි උන්ට දෙන්නේ ඔය කරල ෆාමසියෙන් ගන්න කියලා. Methylcobalamin, cyanocobalamin Intramuscular Injection තියෙනවා නැතිනම්.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    Capture.png


    මෙහෙට වරෝ..... :baffled::baffled::baffled:
    216702.gif
    216702.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කාලා බීලා මැරියවු නොකා නොබී මැරෙන්නෙ නැතුව. කන්න පින නැති කාලකන්නි :lol:

    එහෙම කියන එක වැරදියි මචං. එක එක්කෙනාගේ තේරීම් සහ ප්‍රතිපත්ති තියෙනවා. ඒ ඒ අය ඒ ඒ දෙවල් ආහාරයට ගැනීමෙන් වැලකිලා ඉන්නවනම් ඒක ඒ අයගේ තේරීම. මම නම් මාංශ ආහාරයට ගන්නවා මේකේ ඉන්න බහුතරයකට වඩා ඔය සබ්ජෙක්ට් එක ගැන දන්න නිසා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සත්තු මරනවා කියල vegan වෙනවා කියන්නේ නම් ගොන් වැඩක්.. :lol:
    මස් කන්න බැරි ලෙඩක් තියනවනම් කමක් නෑ..

    මස් වැඩියෙන් කෑවහමත් ලෙඩ.. ගානකට ගන්නවනම් ඔහොම අවුල් නෑ..

    මේ මාතෘකාව ගැන කතා කරලා තේරුමක් නැහැ මචං. ත්‍රෙඩ් කීයක මේ ගැන කතා කරලා අවසානයේ වලි වලින් ඉවර උනාද. ආයේ ඒ ගැන කතා කරන්න යෑම වටිනා වෙලාව නාස්ති කර ගැනීමක් සහ නිශ්පල දෙයක්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    vitamin B12 gannawanam kohomada ganna one machan? doc kenek hamba wela ahanna weida

    Methibion කියලා capsule එකක් වෙලඳපොලේ තියෙනවා බං අයියේ. ටිකට් කපලා ගෙදර යද්දි ඉන්ජෙක්ශන් ගහගන්න බැරි උන්ට දෙන්නේ ඔය කරල ෆාමසියෙන් ගන්න කියලා. Methylcobalamin, cyanocobalamin Intramuscular Injection තියෙනවා නැතිනම්.

    ඉස්සෙල්ලා Full blood count එකක් කරලා හිටපන් මචං.
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කාලෙකින් ත්‍රෙඩ් එකක් :P Tfs

    අද පොඩ්ඩක් හවස් වරුව නිදහස්. ෆෝන් එකේ මේ වගේ එක එක case scenarios ගොඩක් තියෙනවා බං වාට්‍ටුවේ එදිනෙදා හම්බුවෙන මිනිස්සු විහින් කරගත්තපුවට අදාල. බලමු ඉස්සරහට මෙහෙම ත්‍රෙඩ් තවත් දානවද නැත්නම් මේක අන්තිම ත්‍රෙඩ් එක කරගන්නවද කියලා.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මමත් විගන්.

    ඒවුනාට මස් මාලු නැතුව කන්නෙ නැහැ:cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙනයා;20354859 said:
    සුන්දර වලියක සුපැහැදිලි ආරම්භය :lol::lol::lol:

    9305664.gif
    9305664.gif

    අනේ නැහැ සහෝ. බොරුවට වලි දාගෙන අපරාදේ මගේ වටිනා කියන කාලය නාස්ති කරගන්නේ මේ වෙලාවේ.