Vegan එවුන් මෙහෙ වර

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    විගන් වෙජිටේරියන් කියන්නේ දෙකක් කියල යකුනේ...
    තොපි වෙජිටේරියන් උනාට කිරි බොනවනේ..
    විගන් උන් එහෙමවත් කරන් නැහැ...
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මචන්ල මමත් බිත්තර,dairy products ඇරෙන්න වෙන කිසිම සත්ව නිශ්පාදනයක් ගන්නෙ නෑ.(මස්,මාලු,කරවල සොසේජස්,ජෙලි ජාති.....)

    මට හරියටම මේවා ගැන දන්න එකෙක් කියපන් මට මොන වගේ පෝශන ඌනතාද මට ඇති වෙන්න පුලුවන්? මම යකඩ පෙති නන් ගන්නව. මට ප්‍රෝටීන් ගන්න වෙන ක්‍රමයක් තියෙනවද?

    මට මේවා කියල PM එකක් දාන්න පුලුවන්නන් ලොකු පිනක්. හැබැයි හරියට දන්න කෙනෙක්.

    umbata thiyenne anawashya bayak.... umba dairy,eggs ganna thaak niyama prathipala enne nà.... eka thamai àththa. mama vegan wenna kalin vegetarian welaa hitiya awurudu gaanak. vegan unaama thawa healthy unaa.. umba bayawelaa inne.

    umbata onema nam one wenne B12 witharai pitin.

    anith de thamai godak recommendations hadaagena thiyenne animal products ekka thiyena standard amarican diet ekata saapekshawa. e nisa e recommend reddawal echchara gàlapenneth nà vegan diet walata.

    mama dannawa umba mama kiyana ewa piliganna kàmathi nà kiyala, mokada mage sorces clear nàthi nisa etc..
    mama umbath ekka kalin kathaakapu welaawe umba elakiri bonne nà kiwwa, biththara gannawa kiwwa, but ekath nawaththanawa kiwwa. but dàn aye dekama gannawa.
    umba ohoma baya wela baya wela, anithimata vegetarian kamath nawaththanawa.. ekai wenne.

    me redde standard hadala thiyenne eka eka organizations, industries wala anugrahayath àthuwa. "animal products ganna epaa" kiyana eka kelin kiyanne nàthuwa "saturated fat" ganna epaa kiyala notherena bhaashaawen minissunta kiyala animal products industries walata awul nowenna recommendations hadana hukana health organization thiyenne me loke. umbalata ewa pilipadinawa baya gullo wage!
    vegan diet is the only fucking diet that can REVERSE heart disies!

    ane man danne nà, ona reddak karaganilla.
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    elakiri bona eka FUKING STUPID! balahalla poddak search karala. bones wala thiyena calsium winaasa karanawa elakiri! thanikarama umbala hithan inna eke anith pàththa#

    umbalata mewa kiyanna one docter kenek mada?
    awurudu gaanak me me ledeta me me behetha deepan kiyala pharmaceutical drug industry eke syslabus eka igena gena , nutrition gàna melo huttak danne nàthi kenek nohoth "doctor" kenekda umbala àwith kiyanna one mewa?

    YAKO DOCTORS LA DANNE LEDA WALATA BEHETH DENNA WITHRAI!
    LEDE HÀDENA EKA NAWATHTHANNA DANNE NÀ! UNTA EWA KIYALA DENNE NÀ. UNTA EWA KIYALA DUNNOTH KOHOMADA YAKO PHARMACEUTICAL DRUG INDUSTRY EKA PAWATHINNE? KOHOMADA BEHETH WIKUNAGANNE LEDDU NÀTHUWA!

    THRUM GANILLA
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,004
    9,324
    113
    Microsoft
    mata nam hithenne me thread eka dapu kenata vegan aya ekka tharahak thiyenawa da koheda:(
    mata kaath ekka wath wali daganna one na:dull:
    mama danna ona tharam aya innawa vegan. eyalata kisima awulak natuwa hondata innawa:yes::cool:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    විටමින් බී කම්ලෙක්ස් පෙත්ත රුපියල් 8යි. මාසේකට දහයක් ගත්තත් ඇති. ඕකට මස් මාලු කන්න ඕනේද? ඔය වගේ දෙයකට ත්‍රේඩ් එකක් දාන්න තරම් උඹට වැඩ නැද්ද?
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,004
    9,324
    113
    Microsoft
    විටමින් බී කම්ලෙක්ස් පෙත්ත රුපියල් 8යි. මාසේකට දහයක් ගත්තත් ඇති. ඕකට මස් මාලු කන්න ඕනේද? ඔය වගේ දෙයකට ත්‍රේඩ් එකක් දාන්න තරම් උඹට වැඩ නැද්ද?

    :cool::P:lol:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mage nam oya seen nehe ahu una hema magulama kanawa ihen bahina rogayak nehe. lunch ekata beef, chicken, veg salad oya okkoma ekapaara kanne. apita offshore wala hema maasa hayakata serayakma full medical checkup ekak karanawa. ada wenakal kisima ledak nehe. hebei exercise nokara idala baranam 90kgs una eeta passe keema poddak adu kala eeth lunch eka nam pelenna gannawa e ekka tikak heavy bodybuilding exercise karanna gaththa den bara 78kgs.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අයියෝ මමත් හිතාගෙන හිටියේ vegan කෙනෙක් වෙන්න මේක බැලුවහම ඔනේ නෑ කියලා හිතෙනවා..
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    vitamin B12 gana hondama video ekak meka (kiyala hithanawa mama...)
    balanna....

    B12 kiyanne mokakda, koheda ewa thiyenne, mokakda eken wenne, mokakda eka nathi unoth wenne, supliment ganna oneda etc... godak dewal kiyanawa.
    nutrition gana hadaarapu vegan kenek....

    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Vegan කියල එළවලු කන්නේ සත්තු මරණ හින්දනේ, දැන් ඔය එළවලු වලට කෘමිනාශක ගහද්දි සත්තු කියක් මැරෙනවද?
    තව ඔය කෘමිනාශ ගිහින් වකුගඩු අමාරුවෙන් කියක් මැරෙනවද?
    :lol::lol::lol:
    :lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    mata nam hithenne me thread eka dapu kenata vegan aya ekka tharahak thiyenawa da koheda:(
    mata kaath ekka wath wali daganna one na:dull:
    mama danna ona tharam aya innawa vegan. eyalata kisima awulak natuwa hondata innawa:yes::cool:

    :no::no: හොදට කියවල බලපන් මචෝ.. අපිට පන්න පන්න ගහන්න උවමනාවක් නෑ.. මොකද උබල කරන වැඩේ කිසි වැරැද්දක් නෑ.. (සාමාන්‍ය ලෙස හිතල බැලුවොත්, ගැඹුරට හිතල බැලුවොත්.... නෑ එක්කෝ ඒවා ඕනේ නෑ.. ) ඔය ජීවිතය ගෙවන ගමන් තමුන්ගේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න කියල තමයි thread එකේ කියල තියෙන්නේ.. :yes::yes::yes: නැතුව ඕකෙන් අයින් වෙන්න කියල නෑ.. :no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,662
    113
    හෙනයා;20361083 said:

    රණවිරුවා යුධ බිමට බහින්නේ වෙඩිකන්න බයේ නෙවෙයිනේ මචන්. වෙඩි කරන්න බය නෑයි කියලා බලෙන් වෙඩි කන්න යන්නෙත් නෑනේ. බුලට් පෲෆ් ඒවා නොදා ඉන්නෙත් නෑනේ. ඒ අයගේ හිතේ උතුම් සිතිවිල්ලක් තියෙනවා. ඒක තමයි, තමන්ගේ ජීවිතය පූජා කරලා හරි රට බේරාගැනීම.

    ලෝකෙ ඉන්න ගොඩක් වීගන් හෝ විජිටේරියන්ලටත් එහෙම හේතුවක් තියෙනවා. ඒ තමයි, තමන් වෙනුවෙන් අන් සතෙක්ගේ ජීවිතයෙන් වන්දි නොගෙවිය යුතුයි කියන අදහස. බහුතර වීගන්/වෙජිලා දන්නවා ශරීරයට අවශ්‍ය පෝෂණය නැති උනොත් මැරෙන බව. ඒත් තමන් වෙනුවෙන් මැරෙන සත්තු වෙනුවෙන් තමන්ගේ ජීවිතය (ඉක්මනට මැරුනට කමක් නෑයි කියන සිතුවිල්ලෙන්) කැප කරලයි ඒගොල්ලෝ එහෙම වෙලා තියෙන්නේ. (මම මේ කතා කරන්නේ රැල්ලට පොශ් වෙන්න වීගන්/වෙජි උන අය ගැන නෙවෙයි)
     
    ඔය දෙකේ සැහෙන්න වෙනස්කමක් තියෙනවා..

    ................
    ...
    ........
    .....

    11.gif
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,662
    113
    හෙනයා;20361215 said:
    ඔය දෙකේ සැහෙන්න වෙනස්කමක් තියෙනවා..

    ................
    ...
    ........
    .....

    11.gif

    මම මෙතන ටාගට් කරේ වීගන්ලව උනාට. වෙජිටේරියන්ස්ලත් ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. වීගන්ස්ලට සාපේක්ෂව කැපකිරීම අඩු වෙන්න පුළුවන්, ඒත් ඒක අමතක කරන්න බෑ. ඒකයි මම ඒ අයවත් මේකට එක්තු කරේ. :)