Vegan කෙල්ලෝ ඉන්නවද ?
මම ඕනෑතරම් වෙජිටේරියන් කොල්ලෝ නම් දැකල තියෙනවා. ඒත් මේ වෙනකම් ආසාවට විගන් කෙල්ලෙක් දැක්කේ නැහැනේ බං.
වෙජිටේරියන් කෙල්ලෝ නැද්ද?

habayy kollnta sapekshawa nm adui thama bn 