Vegan කෙල්ලෝ ඉන්නවද ?

lahiruyasintha

Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    Vegan කෙල්ලෝ ඉන්නවද ?

    මම ඕනෑතරම් වෙජිටේරියන් කොල්ලෝ නම් දැකල තියෙනවා. ඒත් මේ වෙනකම් ආසාවට විගන් කෙල්ලෙක් දැක්කේ නැහැනේ බං.

    වෙජිටේරියන් කෙල්ලෝ නැද්ද? :baffled::baffled:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    vegen un nam adui mokku unath vegetarian un nam innawa ona tharam. tamil kello godak innawa samahara un nam kalekata witharai unge wishawasa anan man nisa
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ape cmpz bio batch eke danna unta hitya 2kk full veg , thawa 3kk or 4kk mass kanne nathwua bithtara malu ehma kana (half veg ) set ekk :) habayy kollnta sapekshawa nm adui thama bn :dull:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මම ඕනෑතරම් වෙජිටේරියන් කොල්ලෝ නම් දැකල තියෙනවා. ඒත් මේ වෙනකම් ආසාවට විගන් කෙල්ලෙක් දැක්කේ නැහැනේ බං.

    vegan and vegetarian yanu jaathi dekaki.
    obage prashnaya waradii.

    vegetarian - biththara ho kiri ho biththara+kiri bhaawithaa karai.
    vegan - biththarawath, kiriwath bhaawithaa nokarai.

    emanisa, ekko,

    මම ඕනෑතරම් වෙජිටේරියන් කොල්ලෝ නම් දැකල තියෙනවා. ඒත් මේ වෙනකම් ආසාවට වෙජිටේරියන් කෙල්ලෙක් දැක්කේ නැහැනේ බං.

    wiyayuthui,

    nathinam,

    මම ඕනෑතරම් විගන් කොල්ලෝ නම් දැකල තියෙනවා. ඒත් මේ වෙනකම් ආසාවට විගන් කෙල්ලෙක් දැක්කේ නැහැනේ බං.

    wiyayuthi.
     

    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    vegan and vegetarian yanu jaathi dekaki.
    obage prashnaya waradii.

    vegetarian - biththara ho kiri ho biththara+kiri bhaawithaa karai.
    vegan - biththarawath, kiriwath bhaawithaa nokarai.

    emanisa, ekko,



    wiyayuthui,

    nathinam,



    wiyayuthi.



    මොක්කු හරි ඔය ජාති දෙකෙන්ම කෙල්ලෝ හොයාගන්න අඩුයි නේ :dull: