vegan chocolate මොනවද තියෙන්නෙ?
ලොකු උදව්වක් යාලු
චොකලට් ගැන දන්න අය එන්න
මේකයි අවල දැන් කඩේ තියන ගොඩක් චොකලට් මිලක් ඒවා
pure chocolate මොනවද තියෙන්නෙ ? එපා වෙනව බන් මෙච්ච්චර කල් මන් vegan කිව්වට කාල තියෙන්නෙ හරක් කිරි වලින් හදපු ෆේක් චොකලට්
ලොකු පිනක් යාලුවනේ මොනාද ඇත්තම චොකලට් තියෙන්නෙ ?? මිලත් එක්කම දැම්මම නම් එල
උදව් කරන හැමෝටම රේප් දෙනවා 

ඒකයි විගන් උනේ

විගන් උනා කියල මන් පොඩ්ඩක් වත් කෙට්ටු උනේ නෑ 