vegan chocolate මොනවද තියෙන්නෙ?

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    vegan chocolate මොනවද තියෙන්නෙ?

    ලොකු උදව්වක් යාලු :( චොකලට් ගැන දන්න අය එන්න :) මේකයි අවල දැන් කඩේ තියන ගොඩක් චොකලට් මිලක් ඒවා :( pure chocolate මොනවද තියෙන්නෙ ? එපා වෙනව බන් මෙච්ච්චර කල් මන් vegan කිව්වට කාල තියෙන්නෙ හරක් කිරි වලින් හදපු ෆේක් චොකලට් :sorry: ලොකු පිනක් යාලුවනේ මොනාද ඇත්තම චොකලට් තියෙන්නෙ ?? මිලත් එක්කම දැම්මම නම් එල :rofl: උදව් කරන හැමෝටම රේප් දෙනවා :)
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    e dawaswala nam Kandos wala thibbada koheda. dan owa wala panuwo innawane
    facepalm.gif
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ai oya vegan wenna hithuwe?
    vegetarian nathuwa?
    :)
    හොද ප්‍රශ්නයක් :):) මේකයි තිරිසන් සත්තුන්ගේ කිරි බොන්න තරම් පහත් මානසිකත්වයක් මට දැන් නෑ :no: ඒකයි විගන් උනේ :dull:
    e dawaswala nam Kandos wala thibbada koheda. dan owa wala panuwo innawane
    :(:sorry:
    ai oya vegan wenna hithuwe?
    vegetarian nathuwa?
    :)
    හොද ප්‍රශ්නයක් :):) මේකයි තිරිසන් සත්තුන්ගේ කිරි බොන්න තරම් පහත් මානසිකත්වයක් මට දැන් නෑ :no: ඒකයි විගන් උනේ :dull:
    :dull:
    :no::growl:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    mama ehema ahuwwe mama vegetarian wuna
    mage blood denna gihin denna baha kiuwwa
    bara aduyi, blood wala iron aduyi saha calcium naha kiyala
    kola jaathi kaawata hari giye nah
    ithin maalu ehema kanawa dan :(
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    mama ehema ahuwwe mama vegetarian wuna
    mage blood denna gihin denna baha kiuwwa
    bara aduyi, blood wala iron aduyi saha calcium naha kiyala
    kola jaathi kaawata hari giye nah
    ithin maalu ehema kanawa dan :(

    :( ඕක තමයි කාටත් තියන ගැටලුව :) මාව දැක්ක නම් ඔයා ඔහම කියන්නෙ නෑ :lol: විගන් උනා කියල මන් පොඩ්ඩක් වත් කෙට්ටු උනේ නෑ :) මේකයි යාලු :( විගන් වෙලා පරිප්පුයි බතුයි විතරක් කාල වැඩක් නෑ :no: අහුවෙන හැම දේම කන්න ඕන :dull: කෝමාරිකා ජූස් එහෙම බොන්න ඕන නැත්නම් විටමින් b12 වගේ ඒවා ගන්න බෑ :no: මගේ gf මන් විගන් නිසා එයත් විගන් වෙන්න හැදුව මන් කිව්ව නිකන් ලෙඩ හදාගන්නෙ නැතුව ඉන්න කියල :( මොකද ගෑනු කන්න ගියාම තෝරනව අන්තිමට පරිප්පුයි බතුයි පොල්සම්බෝලයි විතරයි කන්න වෙන්නෙ :lol: ඒක නිසා vegan වෙනවා නම් අහුවෙන හැම දේම කන්න. අපේ සියලගේ ගෙදර දූරියන් ගස් 5ක් විතර තියනව :dull: එකෙක් වත් කන්නෙ නෑ මන් ගියාම ගස් 5ම ඒවා ගිලිනවා :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    ඊයා යකෝ පාරේ දුරියන් විකුනද්දී ඒ ලඟින් යනකොටත් වාහනේ විදුරු හොඳට හිරට වහගෙන යන්නේ උන්ට හොඳට අමත අමත. හිතාගන්න බෑ මිනිස්සු කොහොම ඕව කනවද කියල :dull:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඊයා යකෝ පාරේ දුරියන් විකුනද්දී ඒ ලඟින් යනකොටත් වාහනේ විදුරු හොඳට හිරට වහගෙන යන්නේ උන්ට හොඳට අමත අමත. හිතාගන්න බෑ මිනිස්සු කොහොම ඕව කනවද කියල :dull:

    :( උබල නම් පව්කාරයෝ බන් :sorry: දුරියන් කන්න පින් කරන්න ඕන. ඕක ගදක් නෙවෙයි බන් සුවද වැඩිකමට එන්නෙ. පට්ට රහයි බන් එක පාරක් කාපන් මැරෙන්නෙ නෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :( උබල නම් පව්කාරයෝ බන් :sorry: දුරියන් කන්න පින් කරන්න ඕන. ඕක ගදක් නෙවෙයි බන් සුවද වැඩිකමට එන්නෙ. පට්ට රහයි බන් එක පාරක් කාපන් මැරෙන්නෙ නෑ

    :( කන්න ට්‍රයි කරා බන්. උබල ඔහොම කියන නිසාම තමයි.

    අපේ වත්තේ ගහකුත් තියෙනව

    තාත්ත කනවා පිස්සුවෙන් වගේ.

    මට කන්න බෑ කටේ තියන්න බෑ.. මන් හිතන්නේ ලෝකේ මිනිස්සු ජාති දෙකක් ඉන්නවා. එක ජාතියක් දුරියන් කන්න පුළුවන් අය. අනික් අය බැරි අය. :dull:

    මම කටේ දාගෙන ආපහු එලියට දැම්ම බන්. බඩවැල් වල ඉඳන් එලියට ආව වොමිට් පාරට :( විනාඩි 10ක් විතර වින්දෙව්ව
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :( ඕක තමයි කාටත් තියන ගැටලුව :) මාව දැක්ක නම් ඔයා ඔහම කියන්නෙ නෑ :lol: විගන් උනා කියල මන් පොඩ්ඩක් වත් කෙට්ටු උනේ නෑ :) මේකයි යාලු :( විගන් වෙලා පරිප්පුයි බතුයි විතරක් කාල වැඩක් නෑ :no: අහුවෙන හැම දේම කන්න ඕන :dull: කෝමාරිකා ජූස් එහෙම බොන්න ඕන නැත්නම් විටමින් b12 වගේ ඒවා ගන්න බෑ :no: මගේ gf මන් විගන් නිසා එයත් විගන් වෙන්න හැදුව මන් කිව්ව නිකන් ලෙඩ හදාගන්නෙ නැතුව ඉන්න කියල :( මොකද ගෑනු කන්න ගියාම තෝරනව අන්තිමට පරිප්පුයි බතුයි පොල්සම්බෝලයි විතරයි කන්න වෙන්නෙ :lol: ඒක නිසා vegan වෙනවා නම් අහුවෙන හැම දේම කන්න. අපේ සියලගේ ගෙදර දූරියන් ගස් 5ක් විතර තියනව :dull: එකෙක් වත් කන්නෙ නෑ මන් ගියාම ගස් 5ම ඒවා ගිලිනවා :lol:

    ගොන් කතා කියන්න එපා බං. විටමින් B 12 සත්ත්ව ආහාර වලින් විතරයි ගන්න පුලුවන්. කෝමාරිකා ජූස් බිව්වයි කියලා ලැබෙන විටමින් B 12 එකක් නෑ. එහෙනම් Becosules, Bezinc වගේ විටමින් B complex තියෙන කැප්සියුල් එකක් ඩේලි ගනින් සතියක් විතර මාසෙකට සැරයක්වත්.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :( කන්න ට්‍රයි කරා බන්. උබල ඔහොම කියන නිසාම තමයි.

    අපේ වත්තේ ගහකුත් තියෙනව

    තාත්ත කනවා පිස්සුවෙන් වගේ.

    මට කන්න බෑ කටේ තියන්න බෑ.. මන් හිතන්නේ ලෝකේ මිනිස්සු ජාති දෙකක් ඉන්නවා. එක ජාතියක් දුරියන් කන්න පුළුවන් අය. අනික් අය බැරි අය. :dull:

    මම කටේ දාගෙන ආපහු එලියට දැම්ම බන්. බඩවැල් වල ඉඳන් එලියට ආව වොමිට් පාරට :( විනාඩි 10ක් විතර වින්දෙව්ව

    ඔව් දූරියන් වල අතර මැදියෝ නෑ චුට්ටක් කන උන්. කන්න කැමති සහ නැති දෙජාතියෙන් කන්න කැමති උන් පෙරේතයෝ වගේ එලෝ එලෝ හොය හොයා කනවා, කන්න අකමැති උන් අහලකවත් ඉන්නේ නෑ සුවඳවත් එන.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔව් දූරියන් වල අතර මැදියෝ නෑ චුට්ටක් කන උන්. කන්න කැමති සහ නැති දෙජාතියෙන් කන්න කැමති උන් පෙරේතයෝ වගේ එලෝ එලෝ හොය හොයා කනවා, කන්න අකමැති උන් අහලකවත් ඉන්නේ නෑ සුවඳවත් එන.

    එකනෙ :sorry:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    :( කන්න ට්‍රයි කරා බන්. උබල ඔහොම කියන නිසාම තමයි.

    අපේ වත්තේ ගහකුත් තියෙනව

    තාත්ත කනවා පිස්සුවෙන් වගේ.

    මට කන්න බෑ කටේ තියන්න බෑ.. මන් හිතන්නේ ලෝකේ මිනිස්සු ජාති දෙකක් ඉන්නවා. එක ජාතියක් දුරියන් කන්න පුළුවන් අය. අනික් අය බැරි අය. :dull:

    මම කටේ දාගෙන ආපහු එලියට දැම්ම බන්. බඩවැල් වල ඉඳන් එලියට ආව වොමිට් පාරට :( විනාඩි 10ක් විතර වින්දෙව්ව
    අයියෝ :sorry: උබලයි දුරියන් ගහ දියන් පොඩි එකෙකුට :(
    ගොන් කතා කියන්න එපා බං. විටමින් B 12 සත්ත්ව ආහාර වලින් විතරයි ගන්න පුලුවන්. කෝමාරිකා ජූස් බිව්වයි කියලා ලැබෙන විටමින් B 12 එකක් නෑ. එහෙනම් Becosules, Bezinc වගේ විටමින් B complex තියෙන කැප්සියුල් එකක් ඩේලි ගනින් සතියක් විතර මාසෙකට සැරයක්වත්.
    :lol::lol::lol::lol: ලංකාවේ ඉන්න කඩලතෝනි දොස්තරල ඔහම තමයි කියන්නෙ පෙති ටික විකුණගන්න :rofl::rofl: මේ මොනවද වස්තු :sorry: http://www.herbwisdom.com/herb-aloe-vera.html http://www.gainesville.com/article/20120627/GUARDIAN/120629633 ?