O7kBmz5AgjA
ඉදිරියේ රාළ Well-known member Nov 17, 2011 4,784 549 113 idiriye.rala @ ජීමේල් . කොම් Sep 1, 2016 #1 Reactions: akilar25
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 33 Mozilla Firefox. Sep 1, 2016 #2 ඔහොම අපේ උන් හදනවානම් පට්ට බන්. අපේ රටේ ගොඩක් උන් වෙජිටේරියන් නෑ නේ. පවුලම වෙජිටේරියන් නම් ඕක බල්ලන්ට හදන එක ගොඩක් ලේසියි. අයිතිකාරයාව වෙජිටේරියන් නොකර බල්ලාව වෙජිටේරියන් කරලා වැඩක් නෑ. හැබැයි ඔහොම දෙනවානම් මැක්සා මචන්.
ඔහොම අපේ උන් හදනවානම් පට්ට බන්. අපේ රටේ ගොඩක් උන් වෙජිටේරියන් නෑ නේ. පවුලම වෙජිටේරියන් නම් ඕක බල්ලන්ට හදන එක ගොඩක් ලේසියි. අයිතිකාරයාව වෙජිටේරියන් නොකර බල්ලාව වෙජිටේරියන් කරලා වැඩක් නෑ. හැබැයි ඔහොම දෙනවානම් මැක්සා මචන්.
Yahoowa Banned Jun 17, 2015 1,557 160 0 55 Colombo 07 Sep 1, 2016 #3 මම අදුරන ගෙදරක බල්ලෙක් ඉන්නවා, ඌ මස් කන්නේ නැ. පොඩි කාලේ ඉදන්ම ඌට දුන්නේ එලවලු පලතුරු. ඌ හොදට ඉන්නවා.
මම අදුරන ගෙදරක බල්ලෙක් ඉන්නවා, ඌ මස් කන්නේ නැ. පොඩි කාලේ ඉදන්ම ඌට දුන්නේ එලවලු පලතුරු. ඌ හොදට ඉන්නවා.
ඉදිරියේ රාළ Well-known member Nov 17, 2011 4,784 549 113 idiriye.rala @ ජීමේල් . කොම් Sep 1, 2016 #4 අපිට මෙච්චර නහින්න ඕන නෑනේ බං - තම්බපු හාල් තියෙන්නේ - එවාගෙ ඔක්කොම ටික තියෙනවනේ.
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 33 Mozilla Firefox. Sep 1, 2016 #6 ඉදිරියේ රාළ;20619423 said: අපිට මෙච්චර නහින්න ඕන නෑනේ බං - තම්බපු හාල් තියෙන්නේ - එවාගෙ ඔක්කොම ටික තියෙනවනේ. Click to expand... ඒ උනාට බන් ගෙදර අය මස් කනවානම් බල්ලාට මස් නොදි වෙජිටේරියන් කරන එකේ තේරුමක් නෑ මචන්. ඌට උනත් ආසාව එනවනේ මස් කන්න. ඌට පේන්න මස් කකා , සතාව වෙජිටේරියන් කරලා වැඩක් නෑ. ඌගේ ආසාව ඌට නොදි අපි කනවා. ඒක පව් වැඩක් බන්.
ඉදිරියේ රාළ;20619423 said: අපිට මෙච්චර නහින්න ඕන නෑනේ බං - තම්බපු හාල් තියෙන්නේ - එවාගෙ ඔක්කොම ටික තියෙනවනේ. Click to expand... ඒ උනාට බන් ගෙදර අය මස් කනවානම් බල්ලාට මස් නොදි වෙජිටේරියන් කරන එකේ තේරුමක් නෑ මචන්. ඌට උනත් ආසාව එනවනේ මස් කන්න. ඌට පේන්න මස් කකා , සතාව වෙජිටේරියන් කරලා වැඩක් නෑ. ඌගේ ආසාව ඌට නොදි අපි කනවා. ඒක පව් වැඩක් බන්.