ADOW OTA TATIYA KOHENDA GATTE BAN
Great work mate!
Try to get some light for video



එළවලු රොටී තුන් හුලහට .............හදන්නේ
මාළු රොටී නම් දිග හතරැස් .............වන්නේ
මස් රොටි නම් හරි හතරැස් .........බොලන්නේ
ඔන්න ඔහොමයි ලු රොටි හැඩ .....තියෙන්නේ![]()
දැන් අපේ කුක් කොල්ලා දියුණුයි වගේ ක්ලිප් එකත් එක්ක තමයි පෙන්නුම් කරන්නේ..
එළ..
අපේ අම්මලා හදලා දෙන දේ කාලා ඉන්න තමයි අපි නම් පුරුදු වේලා තියෙන්නේ..
මේ වගේ කෑම හැම එකක් ම කියලා දිලා අන්තිමේදි එළකිරි එකේ කිසිම දෙයක් උයන්න බැරි කෙල්ලෙක් උඹට ලව් කරන්නත් බැරි නෑ..
ඒ හින්දා පොඩ්ඩක් පරිස්සම් වේලා ඉදපන්..
රෙප් +10

Me langadith ekenek try kala!!![]()



hmmmmmmmm.........
ප්රසිද්ධියේ ම.................!!!!!![]()
Me langadith ekenek try kala!!![]()
ඒක නේ... ලව් කලාට කමක් නෑ.. කරේ බැද ගන්නේ නැතිව..
අන්තිමට ලිහා ගන්න බැරි වුනා නම් ඉතින් සොරිම තමයි..

