Vegetable Rotti -එළවලු රොටී!! (Cooking Video)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළවලු රොටී තුන් හුලහට .............හදන්නේ
    මාළු රොටී නම් දිග හතරැස් .............වන්නේ
    මස් රොටි නම් හරි හතරැස් .........බොලන්නේ
    ඔන්න ඔහොමයි ලු රොටි හැඩ .....තියෙන්නේ
    :yes::yes::yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එළවලු රොටී තුන් හුලහට .............හදන්නේ
    මාළු රොටී නම් දිග හතරැස් .............වන්නේ
    මස් රොටි නම් හරි හතරැස් .........බොලන්නේ
    ඔන්න ඔහොමයි ලු රොටි හැඩ .....තියෙන්නේ
    :yes::yes::yes:

    මාලු දාලා තුන් හුලහට මං හදලා ...බොලන්නේ
    නෑලු අනේ මේ වන තෙක් මං අහලා තියෙන්නේ
    යාලුවනේ සම්ප්‍රදාය වැරදී ගොස් .....තියෙන්නේ
    මාලු රොටිය දිග හතරැස් මීට පස්සෙ ....හදන්නේ

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් අපේ කුක් කොල්ලා දියුණුයි වගේ ක්ලිප් එකත් එක්ක තමයි පෙන්නුම් කරන්නේ..
    එළ..
    අපේ අම්මලා හදලා දෙන දේ කාලා ඉන්න තමයි අපි නම් පුරුදු වේලා තියෙන්නේ..
    මේ වගේ කෑම හැම එකක් ම කියලා දිලා අන්තිමේදි එළකිරි එකේ කිසිම දෙයක් උයන්න බැරි කෙල්ලෙක් උඹට ලව් කරන්නත් බැරි නෑ..
    ඒ හින්දා පොඩ්ඩක් පරිස්සම් වේලා ඉදපන්..
    රෙප් +10
     
    Me langadith ekenek try kala!!:lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඒක නේ... ලව් කලාට කමක් නෑ.. කරේ බැද ගන්නේ නැතිව..
    අන්තිමට ලිහා ගන්න බැරි වුනා නම් ඉතින් සොරිම තමයි..

    Awasaana wathawata ahuwela godak kalne !! Aaye ahuwenne ne!!:lol::lol: