Awasaana wathawata ahuwela godak kalne !! Aaye ahuwenne ne!!![]()
එහෙනම් එච්චරයි..
ඒත් අපි හරි කියලා හිතාගෙන ජිවත් වුනත්..
අපිට වැරදෙන තැන් ඕන තරම් තියෙනවා.. ඒ හින්දා විමසිමෙන් ජිවත් වෙන්න උත්සහ කලා නම් අපිට වැරදෙන්නේ නෑ..

මචන් ශ්රී අයියෙ,පොඩි අවුලක් උනා බන්,පිටි අනලා පැයක් තියලා ගුලි හදන්න ගන්නකොට පිටි අතේ ඇලෙන්න ගත්ත,අපේ අම්මා නම් කිව්වෙ වතුර වැඩි වෙන්න ඇති කියලා.
තෙල් ටිකක් වැඩියෙන් ගන්න. වැඩේ ගොඩ.........
(පැයට වඩා තියල වගේ කොල්ලා....!!!)
.මට මාර අප්සෙට් බන්.
අනේ නෑ කිබුල් අයියෙ,පැයට හරියන්න එලාම් එකත් තිබ්බා.මට මාර අප්සෙට් බන්.
![]()
ඕව ගනන් ගන්න එපා......මම ඇණ ගෙන ඇති ඉහේ කෙස් ගානට..........!!!
අපි කවුරුත් උපතින් ඕව දැන ගෙන එන්නේ නෑනේ.......
කරල ම තමා පුරුදු වෙන්න ඕන........
Try & Try one day you can fly....!!!

අනිවා මචන්,ලබන සෙනසුරාදා කොහොමහරි රොටි කනවමයි.![]()
පොල්ටොපි හදපන්කො