Vegetable Rotti -එළවලු රොටී!! (Cooking Video)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Awasaana wathawata ahuwela godak kalne !! Aaye ahuwenne ne!!:lol::lol:

    එහෙනම් එච්චරයි..
    ඒත් අපි හරි කියලා හිතාගෙන ජිවත් වුනත්..
    අපිට වැරදෙන තැන් ඕන තරම් තියෙනවා.. ඒ හින්දා විමසිමෙන් ජිවත් වෙන්න උත්සහ කලා නම් අපිට වැරදෙන්නේ නෑ..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එහෙනම් එච්චරයි..
    ඒත් අපි හරි කියලා හිතාගෙන ජිවත් වුනත්..
    අපිට වැරදෙන තැන් ඕන තරම් තියෙනවා.. ඒ හින්දා විමසිමෙන් ජිවත් වෙන්න උත්සහ කලා නම් අපිට වැරදෙන්නේ නෑ..
    :yes::yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් ශ්‍රී අයියෙ,පොඩි අවුලක් උනා බන්,පිටි අනලා පැයක් තියලා ගුලි හදන්න ගන්නකොට පිටි අතේ ඇලෙන්න ගත්ත,අපේ අම්මා නම් කිව්වෙ වතුර වැඩි වෙන්න ඇති කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් ශ්‍රී අයියෙ,පොඩි අවුලක් උනා බන්,පිටි අනලා පැයක් තියලා ගුලි හදන්න ගන්නකොට පිටි අතේ ඇලෙන්න ගත්ත,අපේ අම්මා නම් කිව්වෙ වතුර වැඩි වෙන්න ඇති කියලා.

    තෙල් ටිකක් වැඩියෙන් ගන්න. වැඩේ ගොඩ.........
    (පැයට වඩා තියල වගේ කොල්ලා....!!!)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තෙල් ටිකක් වැඩියෙන් ගන්න. වැඩේ ගොඩ.........
    (පැයට වඩා තියල වගේ කොල්ලා....!!!)

    අනේ නෑ කිබුල් අයියෙ,පැයට හරියන්න එලාම් එකත් තිබ්බා:baffled:.මට මාර අප්සෙට් බන්.:oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ නෑ කිබුල් අයියෙ,පැයට හරියන්න එලාම් එකත් තිබ්බා:baffled:.මට මාර අප්සෙට් බන්.:oo:

    ඕව ගනන් ගන්න එපා......මම ඇණ ගෙන ඇති ඉහේ කෙස් ගානට..........!!!
    අපි කවුරුත් උපතින් ඕව දැන ගෙන එන්නේ නෑනේ.......
    කරල ම තමා පුරුදු වෙන්න ඕන........
    Try & Try one day you can fly....!!!
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඕව ගනන් ගන්න එපා......මම ඇණ ගෙන ඇති ඉහේ කෙස් ගානට..........!!!
    අපි කවුරුත් උපතින් ඕව දැන ගෙන එන්නේ නෑනේ.......
    කරල ම තමා පුරුදු වෙන්න ඕන........
    Try & Try one day you can fly....!!!

    අනිවා මචන්,ලබන සෙනසුරාදා කොහොමහරි රොටි කනවමයි.:yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අනිවා මචන්,ලබන සෙනසුරාදා කොහොමහරි රොටි කනවමයි.:yes:

    Piti alena gathiya nethi wenakan mulin ananna!! Mata penena widiyata oya piti anala madi wage. Piti tika tika isina gaman ananna. Eeta passe oil daala ananna. winaadi 10k wath ananna!!
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මමත් උඹේ ත්‍රෙඩ් එක නිසා ඔන්න එළවලු රොටි හැදුව ... පලවෙනි පාරනේ සාමාන්‍ය ගානට අවා ඒල ඒල රසයි මචන් ..............................

    Thanx ..

    1r.jpg

    2r.jpg

    3r.jpg

    4r.jpg

    5r.jpg

    තව මොන මොනා හරි හදපන්
     
    Last edited:
    • Like
    Reactions: sriboysl