Vegetable vs chicken

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කුකුලට ඊට වඩා ගහනවා.

    farm එකක් තියෙන කෙනෙකුගෙන් අහල බලන්න.

    දින 45 හදන කුකුලා farm එකේදී බර වැඩි කරන්න දින 30-35 හදල ඉවරයි.

    එළවළුවලට දාන රසායනික වතුරට හා පසට එකතු වෙනවා.

    කුකුලට දෙන දේ උගෙන් පසු අපිට එකතු වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254

    Sure da vegetable walata gahana ewa pas walata ekathu wenawa kiyala?ewa uraganne nedda
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Kukulata gahanne hormone ne bn.vegetable walata gahanne sattu marennane.eka wisa nedda chicken kanawata wada
    දෙකම වස නේද ? එහෙත් කුකුලට ගහන දේ මස්වලට එකතු වෙනවා. හෝමෝන විතරක් නෙවෙයි. තව බොහෝ දේ තියෙනවා.

    එළවළුවලට ඇතිවන පලිබෝධ නසන්න වැඩිපුර වස ගහන්නේ. ඒ දේවල් වතුරෙන් හෝදන විට හා කෑලි කපා වතුරේ දමා තිබීමෙන් අඩු කරගත හැකියි.

    ඔබට මස් කන්න ඕනෙමනම් කන්න. නමුත් සාපේක්ෂව මස්වල වස අන්තර්ගතය වැඩියි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    දෙකම වස නේද ? එහෙත් කුකුලට ගහන දේ මස්වලට එකතු වෙනවා. හෝමෝන විතරක් නෙවෙයි. තව බොහෝ දේ තියෙනවා.

    එළවළුවලට ඇතිවන පලිබෝධ නසන්න වැඩිපුර වස ගහන්නේ. ඒ දේවල් වතුරෙන් හෝදන විට හා කෑලි කපා වතුරේ දමා තිබීමෙන් අඩු කරගත හැකියි.

    ඔබට මස් කන්න ඕනෙමනම් කන්න. නමුත් සාපේක්ෂව මස්වල වස අන්තර්ගතය වැඩියි.

    Man poddak mas kana ena adu karala vegetable kanna baluwe.iguru dila miris gatta scene ekak weida
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම නම් මචං දැං උඩරට එලවලු කනවා බොහොම අඩුයි.
    කැකිරි, කොස් පොලොස්, මුරුංගා, මඥ්ඤොක්කා , ගෙදර වත්තෙන් පලා.. ඕවා තමා කන්නෙ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,630
    6,382
    113
    රසායනික පොහොර වල කිසි වරදක් නෑ. ඒ්වා ශුද්ධ නම්. වැඩේ තියෙන්නේ බැර ලෝහ සහිත අපිරිසිදු තැන්වලින් ඒ්වා ඒකතු කලොත් තමයි. ඒ්ක නිසා වැඩියෙන්ම හොද බංගසාල වීදියේ තියෙන රසායනික බඩු කඩ වලින් HNO3 + KCL+ FECL + MGSO4 + CAO වගේ 99.9% ශුද්ධ ලැබ් ලෙවල් රසායනික ද්‍රව්‍ය ගෙනල්ල ලංකා පොස්පේට් (රොක් පොස්පේට්) ඒක්ක කවලම් කරල ගස් වලට දාන ඒක. ගොවිජන ඒකේ කවලම් පෝර කිලෝ දෙකක් 120 යි. හැබැයි මම කියන විදියට හදන්න රුපියල් 400 ක් විතර යනවා. ඒ්ත් බඩු ශුවර් වගේම සාන්ද්‍රණය 99% ට වඩා වැඩියි. කඩෙන් ගේන පොර පැකට් සාමාන්‍යයෙන් NPK ලෙවල් ඒක 5:10:10 වගේ ගොඩක් අඩුයි. අනිත් ඒ්වා සාමාන්‍ය පස් කැල්සියම් වගේ දේවල්. අපි හදන ඒක 100% ක් ෂුවර්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    Sure da vegetable walata gahana ewa pas walata ekathu wenawa kiyala?ewa uraganne nedda
    I mentioned that the growers use systemic chemicals and place on the markets before even the half life has expired.. "Systemic" obviously means that these are absorbed by the plant tissues.
    In contrast there are topical pesticides. These could be washed off. There is no "uptake" by the plant.
    Pesticides do have a soil adsorption coefficient (usually microgram/g) and a half life (usually days). These guys will do anything to get a harvest. :(
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    I think worse you can get from eating chicken is antibiotic resistance. Normal antibiotics won't work on your body and you might even die if get a serious infection still it's better than dying from a cancer or some other shitty disease that you can get from certain veggies showered with super toxic chemicals.
    Best is to eat chicken with moderation and eat only home grown vegetables.
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    රසායනික පොහොර වල කිසි වරදක් නෑ. ඒ්වා ශුද්ධ නම්. වැඩේ තියෙන්නේ බැර ලෝහ සහිත අපිරිසිදු තැන්වලින් ඒ්වා ඒකතු කලොත් තමයි. ඒ්ක නිසා වැඩියෙන්ම හොද බංගසාල වීදියේ තියෙන රසායනික බඩු කඩ වලින් HNO3 + KCL+ FECL + MGSO4 + CAO වගේ 99.9% ශුද්ධ ලැබ් ලෙවල් රසායනික ද්‍රව්‍ය ගෙනල්ල ලංකා පොස්පේට් (රොක් පොස්පේට්) ඒක්ක කවලම් කරල ගස් වලට දාන ඒක. ගොවිජන ඒකේ කවලම් පෝර කිලෝ දෙකක් 120 යි. හැබැයි මම කියන විදියට හදන්න රුපියල් 400 ක් විතර යනවා. ඒ්ත් බඩු ශුවර් වගේම සාන්ද්‍රණය 99% ට වඩා වැඩියි. කඩෙන් ගේන පොර පැකට් සාමාන්‍යයෙන් NPK ලෙවල් ඒක 5:10:10 වගේ ගොඩක් අඩුයි. අනිත් ඒ්වා සාමාන්‍ය පස් කැල්සියම් වගේ දේවල්. අපි හදන ඒක 100% ක් ෂුවර්.
    Wagawa gana thread ekak balaporoththu wemi :love:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    කුකුලට ඊට වඩා ගහනවා.

    farm එකක් තියෙන කෙනෙකුගෙන් අහල බලන්න.

    දින 45 හදන කුකුලා farm එකේදී බර වැඩි කරන්න දින 30-35 හදල ඉවරයි.

    එළවළුවලට දාන රසායනික වතුරට හා පසට එකතු වෙනවා.

    කුකුලට දෙන දේ උගෙන් පසු අපිට එකතු වෙනවා.
    Kukulunta gahanne hormones bn chemical neme wardda ganna epa
     
    • Like
    Reactions: indika_sam

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Mewata neethi genna on a.minissunta hamathanama cancer lapakayo mewata wisadum hoyanne naa jathi jathi kotawa kotawa chande Hanna thamaiy balanne
     
    • Like
    Reactions: indika_sam