Vegetarian Wedding recipes

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    හැබැයි පුතො හොඳ recipe එකක් නැත්නම් මාලු කෑල්ලක් හරි දීපන් නැත්නම් ආපු එවුන්ගෙන් කතා අහල ඉවරයක් නෑ. හැමොටම කියලා වෙඩින් එක ගත්තෙ අපරදෙ කියල හිතෙයි. අපෙ අය වෙඩින් එක හොඳයි කියන්නෙ මනමාලිගෙ ඇඳුමෙනුයි,, කෑම එකෙන්නෙ.

    :lol::lol::baffled::baffled:
     
    • Like
    Reactions: Extra One

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    happa mama eka paarak giya vegetarian wedding ekakata epaama una minissu baninne nethiwei muunata gedara gihin banie ape amma nam edaa maara happy una anith aya okkoma benna
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    oka machan maha jara pajatha wadak. ubala kanne nathi eka no prob. namuth lankawe godak un kanawa kiyala mathake thiyaganin. ithin malu kallak abul thiyal karalawath thibboth kama kana ekata watinawa. chicken wage thiyanna akamathi ma nam.

    hugak minissu othanata avith ubalatath 3000k wath deela balaporoththu wenne , hoda kamak beemak kala . vinoda wenna. uba kanne na kiyala anith euntath e sethema karanna haduwoth ube amma , thatha , kellage paththe un kellage amma thatha mathak karai yana gaman

    mas kana un , vegi ayata kanna kama hadanawa wage , mas kana unta wenama dapan mas , malu tikak ona eka bedan kawi.,

    vavlage gedar giyama ellila inna ona wage , ena minissunta ehema karanna epa. chater.naththam wedding ekata ena kagenwath kisi deyak ganna epa. e aya ethakota bnina ekak wath na.

    mage yaluwek nam wredding card ekema gahuwa kisi deyak genna epa , bara ganu nolabe , pamineemai watinne kiyala . mama ahuwa genawoth moko karanne kiyala. sinhalen epa kiyala thiyeddi genna buruwek wenna ona. genawa nam apu vidiyata aran yai kiwwa
     
    • Like
    Reactions: rev

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    චිකන් පෝර්ක් ගන්නේ ටිකක් දැවිල්ල ගතියක් දිවට දැනෙන්න නේ...

    ඒ ගතිය ගන්න උඹ හතු යූස් කරපන්. "මචන්" බාර් එකේ දෙනවා වගේ හතු බැදපන්... නැත්නම් හතු එක හදපන් මස් කරිය වගේ... හොඳට මස් කරියේ එන තුන පහ සුවඳ එන විදියට හදපන්.නිකන් ලයිට් නෙවේ හොඳට තුන පහ දාලා උකුවට හොදි බෙදන් කන්න පුළුවන් විදියට...

    පොලොස් හදපන් මිරිසට... පට්ට.අච්චාරු ජාති වැඩි කරපන්... කට්ලට් දාපන්.

    අඹ කරියක් හදපන් එල කිරි වගේ.. නැත් නම් ඇඹරෙල්ල... අන්නාසිත් හොඳයි.

    ඔය මස් ජාති වලින් එන මිරිස් තුන පහ ගතිය ඔය උඩ ජාති වලින් ගනින්..
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25

    Patta

    + kaju curry, Achcharu
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    uba karanna hadanne wedding ekata ena ungen lunu ambul athuwa ahaganna wadak thamai...yako lankawe minissu purudu wela thiyenne wedding walata gihin thiyena adu paadu hoyannai adha hoyannai....ena un kiyai yako meka ge wedding eke mas malu mukuth nane kiyala....waradawa hithanna epa ube idea eka spoil karanna hadanawa newei...vegi non vegi degollantama hariyanna menu select karapan machan naththam ena unge munawal nikan labbawal wage thiyei...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හැබැයි පුතො හොඳ recipe එකක් නැත්නම් මාලු කෑල්ලක් හරි දීපන් නැත්නම් ආපු එවුන්ගෙන් කතා අහල ඉවරයක් නෑ. හැමොටම කියලා වෙඩින් එක ගත්තෙ අපරදෙ කියල හිතෙයි. අපෙ අය වෙඩින් එක හොඳයි කියන්නෙ මනමාලිගෙ ඇඳුමෙනුයි,, කෑම එකෙන්නෙ.

    :lol::lol::baffled::baffled:

    happa mama eka paarak giya vegetarian wedding ekakata epaama una minissu baninne nethiwei muunata gedara gihin banie ape amma nam edaa maara happy una anith aya okkoma benna

    සිරාවට තමන් කන්නැති එක වෙනම දෙයක් ... ඒත් ලංකාවෙ තියරි එක අනුව බත් පොඩ්ඩක් බෙදාගෙන මස් කන්නනෙ එන තරමක් එන්නෙ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    uba karanna hadanne wedding ekata ena ungen lunu ambul athuwa ahaganna wadak thamai...yako lankawe minissu purudu wela thiyenne wedding walata gihin thiyena adu paadu hoyannai adha hoyannai....ena un kiyai yako meka ge wedding eke mas malu mukuth nane kiyala....waradawa hithanna epa ube idea eka spoil karanna hadanawa newei...vegi non vegi degollantama hariyanna menu select karapan machan naththam ena unge munawal nikan labbawal wage thiyei...

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    වෙජි මගුලක තිබ්බා හතු තෙලේ බැදලා පට්ට රහයි බන්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Mekai yaluwane siddya. next year mage wedding eka ganna yanawa. hotel ekak baluwa. Wedding eka full vegetarian thama denna hithan inne. Hotel eke menu ekata add karanna hoda vegi recipes tikaka dana ganna ona.
    meat fish aduwa nathi wennath ekka hoda option tikak kiyannako

    මචන් ඔය වෙඩින් එක ගන්න එපා පට්ට බැනුම් ටිකක් අහන්න වෙයි

    ගන්නවා නම් මාලුයි චිකන් වත් දීපන් :)

    ලංකාවේ වෙඩින් කියන්නේ කන්න බලන් එන උත්සවයක් කෑම නැතිවුනහම ආපු උන්ට මල පැනලා උබයි උබේ කෙල්ලයි දකින තැන හිතෙන් සාප කරයි

    අර එදා මගුල් ගෙදර උන් නේ මුන්නේද හරියට කන්නවත් නොදුන්නේ කියලා ...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,872
    4,477
    113
    Mekai yaluwane siddya. next year mage wedding eka ganna yanawa. hotel ekak baluwa. Wedding eka full vegetarian thama denna hithan inne. Hotel eke menu ekata add karanna hoda vegi recipes tikaka dana ganna ona.
    meat fish aduwa nathi wennath ekka hoda option tikak kiyannako

    pahara wada kerane epa yako. wedding ekata minissu enne kala beela satutu wela yanna umbala wenuwen. e ena minissu enne niwadu dala wena wada nathara kerela. ehema keraddi oyawage kerama maha jara chaater wada owa. hondata kanna bonna deepan satutu wenna. nikan hingana wada kerane epa :nerd::nerd::nerd::nerd::nerd:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චිකන් පෝර්ක් ගන්නේ ටිකක් දැවිල්ල ගතියක් දිවට දැනෙන්න නේ...

    ඒ ගතිය ගන්න උඹ හතු යූස් කරපන්. "මචන්" බාර් එකේ දෙනවා වගේ හතු බැදපන්... නැත්නම් හතු එක හදපන් මස් කරිය වගේ... හොඳට මස් කරියේ එන තුන පහ සුවඳ එන විදියට හදපන්.නිකන් ලයිට් නෙවේ හොඳට තුන පහ දාලා උකුවට හොදි බෙදන් කන්න පුළුවන් විදියට...

    පොලොස් හදපන් මිරිසට... පට්ට.අච්චාරු ජාති වැඩි කරපන්... කට්ලට් දාපන්.

    අඹ කරියක් හදපන් එල කිරි වගේ.. නැත් නම් ඇඹරෙල්ල... අන්නාසිත් හොඳයි.

    ඔය මස් ජාති වලින් එන මිරිස් තුන පහ ගතිය ඔය උඩ ජාති වලින් ගනින්..

    හතු නෙමේ බන් මස් මාළු කන එකාට දිව්‍ය ලෝකේ රස වෙජිටේරියන් කෑම දුන්නත් උන්ට ඕනේ එක නොදුන්නොත් අප්සෙට් ගහනවා අවු ගානකට කලින් නිකවැරටියේ පැත්තක මගුල් ගෙදරක වරකා දුන්නා කියලා තාමත් අපේ ගෙදර උන් මගුල ගත්තු එවුන්ට කින්ඩියට හිනා වෙනවා :no:

    එක්කෝ මු මේක නොගෙන හිටියොත් මට සතුටුයි බන් නිකන් එක එකාගේ වල් කතා අවු ගානක් අහනවට වඩා නොගෙන ඉන්න එක සැපයි
     
    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    wedding card eke gahapan vegetarians only kiyala. oyita wada hodai kasada badala nikanma hitapan function ganne nathuwa
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජින්තුවා;19258277 said:
    අප්පා මමනම් ඔහොම වෙඩින් වලට යන්නේ නෑ, අපරාදේ ඕයි දෙන සල්ලිත්.

    බොන්නත් නැ :( කන්නත් නැ ...