මචන්ලා උදව්වක් ඔනේ අද මට. 
කිරියේ දැන් අවුරුද්දකට දෙකකට කලින් ත්රෙඩ් එකක් දාලා තිබ්බ රට ඉන්න ළමයා තමුන්ගෙ දෙමවුපියන්ට තෑග්ගක් විදිහට වාහනයක් එවද්දි බදු අඩුයි කියලා. මේ ගැන දන්න අය ඉන්නවද?
කවුරු හරි දන්නව නම් මට මේ ත්රෙඩ් එකේ ලින්ක් එක එවනවද?
මේ ගැසට් එක ගැන දන අය ඉන්නවා නම් එවන්න.
ස්තුත්යි මචන්ලා.
Rep +9 වලින් සලකනවා හැමෝටම
ජය වෙවා!!!!!