මචන්ලා උදව්වක් ඔනේ අද මට. :yes:
කිරියේ දැන් අවුරුද්දකට දෙකකට කලින් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ රට ඉන්න ළමයා තමුන්ගෙ දෙමවුපියන්ට තෑග්ගක් විදිහට වාහනයක් එවද්දි බදු අඩුයි කියලා. මේ ගැන දන්න අය ඉන්නවද?
කවුරු හරි දන්නව නම් මට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක එවනවද?
මේ ගැසට් එක ගැන දන අය ඉන්නවා නම් එවන්න.
ස්තුත්යි මචන්ලා. :yes:
Rep +9 වලින් සලකනවා හැමෝටම ;)
ජය වෙවා!!!!!

ත්‍රෙඩ් එක හෙව්වා. නමුත් හොයා ගන්න බැරි උනා. ත්‍රෙඩ් එකේ මාතෘකාව මතකද මල්ලි.
නැහැනේ අයියේ. තිබ්බා වගේ මතකයි, ඒත් හම්බුනේ නැහැ :(
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මම හිතන්නේ ඕකට සෑහෙන්න සීමා තියෙනවා. මෙහෙට සල්ලි එවපු කෙනෙක් වෙන්න ඕන. ඒවගේ රෙකෝඩ්ස් තියෙන්න ඕන. එහෙම ත්‍රේඩ් එකක් ගැන මතකයක් නෑ. දැක්කොත් link දාහන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;21328427 said:
    නැහැනේ අයියේ. තිබ්බා වගේ මතකයි, ඒත් හම්බුනේ නැහැ :(

    බලමු මල්ලි. ලැබුනොත් දෙන්නම්.
     
    බලමු මල්ලි. ලැබුනොත් දෙන්නම්.

    මතක විදිහට ඇරුන47 ද කොහෙද දැම්මෙ, මම සෙට් උනොත් ආයේ උඩට දාන්නම්.
    බොහොම ස්තුත්යි අයියෙ, ජය වෙවා!

    මම හිතන්නේ ඕකට සෑහෙන්න සීමා තියෙනවා. මෙහෙට සල්ලි එවපු කෙනෙක් වෙන්න ඕන. ඒවගේ රෙකෝඩ්ස් තියෙන්න ඕන. එහෙම ත්‍රේඩ් එකක් ගැන මතකයක් නෑ. දැක්කොත් link දාහන්.

    එහෙමත් එකක්ද මචන්?
    එල එල, ඒ ගැසට් එක ගැන විස්තරයක් වත් නැහැනෙ

    • Like
    Reactions: pradeeplk1025

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;21328444 said:
    මතක විදිහට ඇරුන47 ද කොහෙද දැම්මෙ, මම සෙට් උනොත් ආයේ උඩට දාන්නම්.
    බොහොම ස්තුත්යි අයියෙ, ජය වෙවා!

    මේ ටිකේ වැඩක් තියනවද බලන්න මල්ලි
    http://www.elakiri.com/forum/showthread.php?t=1157034
    http://www.elakiri.com/forum/showthread.php?t=675016&page=5
    http://www.elakiri.com/forum/showthread.php?t=1543553

    http://www.elakiri.com/forum/showthread.php?t=1563547
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම එකක් ඇරියා අවුරුදු 5 කට කලින්. දැන් සීන් එක නවත්තල තියෙන්නෙ. මොනවා හරි දැනගන්න ඕන දෙයක් තියනවනම් අහපන්. :yes:
     
    මම එකක් ඇරියා අවුරුදු 5 කට කලින්. දැන් සීන් එක නවත්තල තියෙන්නෙ. මොනවා හරි දැනගන්න ඕන දෙයක් තියනවනම් අහපන්. :yes:

    ඔව් නෙ මචන්, අපරාදේ. දැන් අඩුවට වාහනයක් ගෙන්න ගන්න වෙන විදිහක් නැහැනේ?
    Thanks මචන් :yes:
     
    • Like
    Reactions: lodbrok