Vehichle Import

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා එලකිරියේ වාහන ගැන tax ගැන දන්න අයගෙන්. :D:D

    1. අපිට internet එක මාර්ගයෙන් online order කරලා වාහනයක් ගෙන්න ගන්න් පුලුවන්ද.? උදාහරනයක් විදිහට http://www.carjunction.com වගේ සයිට් එකකින්..?

    2. එහෙම වුනොත් ලාබයක් තියෙනවද..?

    3. TAX එහෙම කොහොමද වදින්නේ..?

    4. තව මොනවද මේ වගේ වැඩක් කරන්න අපි දැනගන්න ඕනේ දේවල්...

    මට වගේම මේක ගැන උනන්දුවක් තියෙන අනිත් අයටත් මේක වැදගත් වෙයි.. ඒක නිසා පුලුවන් අය තමන් දන්න දේවල් විස්තර කරනවද..?
    :cool::cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    umbawa dekka kal call ekak denna ona kiya kiya hitiye :D

    maha loku labayak nam na ban danna widiyata :D aparade kiyanna ba income tax file ekak nam auto hambawenawa personal gennuwoth :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    umbawa dekka kal call ekak denna ona kiya kiya hitiye :D

    maha loku labayak nam na ban danna widiyata :D aparade kiyanna ba income tax file ekak nam auto hambawenawa personal gennuwoth :P

    දැන් වැඩිය ඉන්ටර්නෙට් එන්න වෙලාවක් නෑ බං.. :) ආවත් ඉතිං ගොඩක් වෙලා ඉන්නේ නෑ... :cool:

    ලොකු ලාබයක් නැත්නම් ඉතිං වැඩක් නෑ.. අඩුගානේ ලක්ශ 5 ක් වත් ලාබයක් නැද්ද..? :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් වැඩිය ඉන්ටර්නෙට් එන්න වෙලාවක් නෑ බං.. :) ආවත් ඉතිං ගොඩක් වෙලා ඉන්නේ නෑ... :cool:

    ලොකු ලාබයක් නැත්නම් ඉතිං වැඩක් නෑ.. අඩුගානේ ලක්ශ 5 ක් වත් ලාබයක් නැද්ද..? :baffled:

    ehemada ? den cmb nemei da ban inne ? ;):D

    owwa hondai ban oya maththema nahena unta :baffled: nikan risk weda ban :(
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    BUMP ! ! !
    spikevalancecthulhumyth.png
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mamath oya subject eka gna tkak wadopura intrest danna knk inawa nm matath kyala den godak loku udwak