රත්තරං;18697129 said:waradda allah ge. e urage kamaththata thama siyalla sidda wenne

allah වෙනුවට buddah ආදේශ කරන්න![]()

A වැරදි බන්. කවුරු හරි උනත් වැරදි උනත් කට හයිය නම් ඕව ගොඩ දාගන්න පුළුවන්. මන් එක පාරක් අතුරු පාරෙන් අපු එකාට ඉඩ දීල පස්සේ ඌ ගන්න කලින් ඉස්සරහට අරන් උගේ පස්සේ බෆර් එකේ වැද්දුව. මගේ වෙන්න ඇති වැරැද්ද. එත් මාත් කෑගහන් බැස්ස වාහනෙන්. මන් කෙට්ටු සිංහලය නෙහ් බන්. අරූ පස්සේ වාහනෙන් බැස්සේ. බවුසර් සයිස් එකෙක් කියහන්කෝ ඌ. එදා නම් බය උනා. එත් පස්සේ ශේප් කරන් මාරු උනා.

කෙට්ටු මහත බලපාන්නෑ සිඞ්හලයො..
මෞන්ට්න්ගෙ සයිස් එකයි ප්‍රින්ස් ඔබරින්ගෙ සයිස් එකයි බලපංකො...
අන්තිමට මෞන්ට්න් විඳෙව්ව විඳවිල්ල කොහොමද...
අම්මෝ එහෙම මරණයක් නම් හතුරෙක්ටවත් උදා වෙන්න එපා..
උඹ උල් කල යකඩ කෑල්ලක් වගේ සක්කුවෙ දාල තියාගනිං..
උඹ කෙට්ටුයි
ටාගට් එක පොඩියි![]()
පැනපු ගමං එක පාරට බිම වැටිල කපපං කකුලක්![]()
ඒ වේදනාවට කකුලෙන් අල්ලගත්තාම ටක් ගාල ඇනපං ඇස් දෙකට..
එතනිං එහාට හරි![]()
![]()

බුදු හාමුදුරුවෝ බලන් ඉන්නේ නෑ බොලැයි මහ එකා වගේ උඩ ඉදන්. බෝලාගේ මහ එකාගේ වැඩේ කොල්ලෝ රෙන එකේ ඉදන් හැම දේම බල බල සුවයන් වින්දනේ කරන එක නේ.