බැටරි bump
Amaron eka dapan. seal type btry ekak. 3 years warranty thiyanawa.
තැන්ක්ස් බස් මාමි...කඩුවෙල දුරයි
![]()
එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ..... එක්සයිඩ් දාපන්.... අපිට නම් අවුලක් ඈවිත් නෑ මෙච්චර කාලෙකට එක්සයිඩ්.... අවුරුදු 3ක් 3 1/2ක් අනිවා වැඩ ගන්න පුලුවන්...... 
කේ...
උඹෙ ට්රක්ටරේට දාල තියෙන්නෙ මොකක්ද![]()

Machan,
Dapan Exide wena mukuth danna epa. eket hodama eka 2 ys warranty thiyena eka. aniwa 2 & half duwanna puluwan kathanathiwa. athdakimen kiyanne.
1y ekei 2ys ekai wenasa Rs 3000 or 4000.
Excide thamai mama kalin battery eken nearly 3yr diuwwa.
එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ..... එක්සයිඩ් දාපන්.... අපිට නම් අවුලක් ඈවිත් නෑ මෙච්චර කාලෙකට එක්සයිඩ්.... අවුරුදු 3ක් 3 1/2ක් අනිවා වැඩ ගන්න පුලුවන්......
![]()

LUCAS echchara hoda na![]()

අගෙ කරන්නෙ නැතුව කියහන්කොgrr...pala yanna...onna ahuwa ithin...![]()

ලංකාවේ අපිට නම් එක්සයිඩ් තමා.....![]()
එක්සයිඩ් මේන්ටනන්ස් ෆ්‍රී බැටරි එකක් දාපන්......![]()
අවුරුදු 2ක් වොරන්ටි.....![]()
කඩුවෙල පැත්තට එන්න පුලුවන් නම් අඩුවට අරන් දෙන්නම්.....![]()
මචන්, normal බැටරියත් හොඳට දුවන්න පුලුවන් හරියට මේන්ටේන් කරනවනම්(අපෙ කැබ් එකේ බටරිය 3yrs දැන්). ඒ කියන්නෙ ඇසිඩ් අඩුවෙද්දි බැටරි වතුර ඇරන් දැම්මනම් හරි. බැටරිය අවුල් වගේ දැනෙද්දි ඇසිඩ් අයින් කරල අලුතෙන් ඇසිඩ් දාල චාර්ජ් කරල ගනින්. තවත් දෙයක්, බැටරියේ ටර්මිනල් 2ත් හොදට තියෙන්න ඕනි බැටරිය හොදට චාර්ජ් වෙන්නත්, වාහනයට හොදට කරන්ට් එක එන්නත්. ටර්මිනල් සවුත්තුනම් සුද්දකරනවට වඩා අලුතෙන් ටර්මිනල් 2ක් දාන එක තමා හොදම වැඩේ. නෝමල් බැටරි කෝකත් එකයි වගේ මචන්. ඒ උනාට වොරන්ටි වැඩියෙන් තියන එකක් ගනින්. ඒක කෝකටත් හොදයි. සීල් බැටරි ගැනනම් මම දන්නෙ නැහැ..![]()