vehicle battery

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වෑන් එකකට දාන්න හොද Battery එකක් මොකක්ද බ්‍රෑන්ඩ් ගොඩක් තියනවනෙ...

    සීල් ටයිප් දාන එක හොදයිද නැත්තන් නොර්මල් එකක් දාන එක හොදයිද...


    images



    help please :sorry:
     
    Last edited:
    • Like
    Reactions: hacker T

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ape btry shop eke ekanam kiyanne lucas hondai kiyala
    ape wahana okkogema dala tiyenne lucas sub ,tv dagena giyath awlak na ehema bahinne na
    van1 btry 1ta 2yrs panna tawama hondatama tiyenawa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ අපිට නම් එක්සයිඩ් තමා..... :yes:

    එක්සයිඩ් මේන්ටනන්ස් ෆ්‍රී බැටරි එකක් දාපන්...... :D

    අවුරුදු 2ක් වොරන්ටි..... :)

    කඩුවෙල පැත්තට එන්න පුලුවන් නම් අඩුවට අරන් දෙන්නම්..... :yes:
     
    • Like
    Reactions: anju.r

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලංකාවේ අපිට නම් එක්සයිඩ් තමා..... :yes:

    එක්සයිඩ් මේන්ටනන්ස් ෆ්‍රී බැටරි එකක් දාපන්...... :D

    අවුරුදු 2ක් වොරන්ටි..... :)

    කඩුවෙල පැත්තට එන්න පුලුවන් නම් අඩුවට අරන් දෙන්නම්..... :yes:

    තැන්ක්ස් බස් මාමි...:cool: කඩුවෙල දුරයි:sorry: