මුන්ට වැරදුන තැන දන්නවද..මේ උට්ටල හිතුවෙ vitz එහෙම 1000 cc ඉතින් අඩු වෙන්නෙ නෑ කියලයි උදේ tax එක ගැහුවෙ.. මුන් පස්සෙයි දැනගත්තෙ vitz එක 990 cc ඉතින් tax එක අඩු වෙනව කියල.. දැනගත්ත ගමන් ආපහු වැඩි කලා..
![]()







පෝරිසාදයා;23473785 said:මෝඩ සින්හලු වාහන ගැන හූල්ලන්නෙ නැතුව ඒ සල්ලි වලින් වෙන රටකට පනින්න බලපල්ලා ඉක්කනට.
වැගන් ආර් එකත් 38-40ක් වෙයි. ඔක 50ට එහා යනවා තව අවුරුදු 2ක් ඇතුලත
vitz වල බදු විතරයි මචන් අඩු වුණේ. ඉල්ලුම සහ සැපයුම කියන ස්වභාවික දේට අනුව දැන් auction වල ගණන් වැඩි වෙයි. එතකොට වෙනසක් නෑ![]()
මේ අලුත් tax එක හින්ද 660CC Suzuki every, Daihatsu Hijet වගේ වෑන් වල ගානත් වැඩි වෙලාද ?? කලින් ගන්න පුලුවන් කම තිබ්බ නේද 1750*660=11,55,000/= (tax) ට... so දැන් එතකොට 660CC වෑනුත් 1.5 මිලියන්ද ටැක්ස් එක
01/08/2018ට පෙර LC දාපුවට පරන ටැක්ස් එකම ගහනවා කියලා කිව්වා. .
Heta mama swift Rs ekak gannawa friends..gana wadiyen kiyaida danne na ballo
same price. kisi wenasak wenna ba. wadiyen kiyanawanam import karawanna
Yako elakiiri eke metchara wagon r un innawa kiyala danne
![]()