Budget eken 1Lakh wage adu karla wahana adukar kiyaida danna...![]()
Ada wagon R 3k gatta, kolla full happy eke hitiye Vitz adu una nisa, hawasa baladdi ekata h*kala
updated---
උදේ දාපු එක හවස වෙනස් කරන පොඩි loop hole පේන්නෙ නැති ගොන් ළදරු ආණ්ඩුව
1000cc වලට අඩු බදු ලක්ෂ 15 යි කියල 17.5 ට තිබ්බ vitz/ swift වල tax අඩු වෙනව කියල මංගල ගොනා එළකිරි එකෙන් දැකලද කොහෙද හවස අනික් පැත්තට තව circular amendment එකක් දාල කියල
Previous Duty - 1,750,000
Duty today morning - 1,500,000
New Duty - 1,750,000
![]()
මෙන්න හවස දාපු amendment link එක
http://www.treasury.gov.lk/document...4b2de-3e27-4754-95bc-26e80d64cb4a?version=1.0

වාහන මිල වැඩි කරාට කමක් නෑ මිනිස්සුන්ට Bus and railway service එක හරියට තියනව නම් private vehicles ඕන වෙන්නෙ නෑ ... බස් එකක ගිහිල්ල වෙලාවට වැඩක් කරගන්න පුලුවන් ද... වෙන වෙන මගුල් දෙන්නෙ නැතුව Bus and Train චීනෙට දුන්න නම් උන් කරයි ලස්සනට..![]()

බොරුවට වෙබ් සයිට් හදාගෙන, ලක්ෂ ගණන් දීල උත්සව තියල මොනෝ රේල් හදන්න ගත්ත නේද වික්කාමසිංහ. හදයි ලබ්බක්. අඩු ගානේ දැන් තියන කොච්චි පෙට්ටියක් වැඩි කරගන්න බැරි උනා. හොද සැප පහසු එක බස් එකක් දාන්න බැරි උනා. මාතර ඉදල බෙලිඅත්තට හදන රේල් පාර එතනමයි. 2015 ඉදල පොදු ප්රවාහනය නැත්තටම නැති වෙලා තියෙන්නේ. කොච්චි වලට දැන් ඉන්න මගීන් ප්රමාණය දරන්න අමාරුයි. 2020 වෙනකම් ඉවසන්න වෙනවා. අවුලක් නෑ ඇමතිලට වාහන ගත්තනේ![]()