Vehicle Duty Rises again!!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මුන්ට වැරදුන තැන දන්නවද.. :nerd: මේ උට්ටල හිතුවෙ vitz එහෙම 1000 cc ඉතින් අඩු වෙන්නෙ නෑ කියලයි උදේ tax එක ගැහුවෙ.. මුන් පස්සෙයි දැනගත්තෙ vitz එක 990 cc ඉතින් tax එක අඩු වෙනව කියල.. දැනගත්ත ගමන් ආපහු වැඩි කලා.. :)

    යකො ඕක කියවපු ගමන් මම දැක්කනෙ මෙහෙන් Wagon R වැඩි වෙද්දි එහෙන් vitz/ swift අඩු වෙනව කියල:lol::lol:

    100ක විතර planning staff එකක් ඉන්න Finance Ministry එක අහවල් එකක් කලාද?:angry::angry:

    රෑ තෙල් මිළ වැඩි කරල උදේ මහ එකා පත්තරෙන් දැකල අඩු කරල පහුවදා ආයි වැඩි කරපු එකේ මේක මොකක්ද:lol::lol::lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    Yako elakiiri eke metchara wagon r un innawa kiyala danne:lol:

    Screenshot_20180802-002930.jpg
     
    • Like
    Reactions: hancok

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    01/08/2018ට පෙර LC දාපුවට පරන ටැක්ස් එකම ගහනවා කියලා කිව්වා. .
     

    Donald Trump

    Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    මේ අලුත් tax එක හින්ද 660CC Suzuki every, Daihatsu Hijet වගේ වෑන් වල ගානත් වැඩි වෙලාද ?? කලින් ගන්න පුලුවන් කම තිබ්බ නේද 1750*660=11,55,000/= (tax) ට... so දැන් එතකොට 660CC වෑනුත් 1.5 මිලියන්ද ටැක්ස් එක
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පෝරිසාදයා;23473785 said:
    මෝඩ සින්හලු වාහන ගැන හූල්ලන්නෙ නැතුව ඒ සල්ලි වලින් වෙන රටකට පනින්න බලපල්ලා ඉක්කනට.
    වැගන් ආර් එකත් 38-40ක් වෙයි. ඔක 50ට එහා යනවා තව අවුරුදු 2ක් ඇතුලත

    ඕක තමා මචං හැමෝටම තියෙන මානසිකත්වය මොනපොන්නය ආවත් රටට කරන්නේ නෙ ළමයෙක්ට හරි නිදහසේ ඉන්න නම් වෙන රටකට තමා පනින්න වෙන්නේ
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    vitz වල බදු විතරයි මචන් අඩු වුණේ. ඉල්ලුම සහ සැපයුම කියන ස්වභාවික දේට අනුව දැන් auction වල ගණන් වැඩි වෙයි. එතකොට වෙනසක් නෑ:baffled:

    ඔව් එක හරි
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේ අලුත් tax එක හින්ද 660CC Suzuki every, Daihatsu Hijet වගේ වෑන් වල ගානත් වැඩි වෙලාද ?? කලින් ගන්න පුලුවන් කම තිබ්බ නේද 1750*660=11,55,000/= (tax) ට... so දැන් එතකොට 660CC වෑනුත් 1.5 මිලියන්ද ටැක්ස් එක

    Ow