Vehicle ekata hoda insurance ekak..........

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Asian alliance දාන්න එපා බන්. මගේ යාලුවෙක් ගේ බයික් එක්ක ක්ලෙම් එකක් දුන්නේ නෑ. හෙන චාටර් එකක් දීල තිබ්බා
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Sri Lanka Insurance තමයි බං මම නම් Recommend කරන්නේ, හැබැයි ඒකෙ වැඩ ස්ලෝ බං ඒත් අනං මනං කතා නැතුව ඕන ක්ලේම් එකක් පාස් කරනවා, ඒක නේ බං වෙන්න ඕන, වැඩ ඉතිං ගොඩක් හෙමින් යන්නේ,
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    Sri Lanka Insurance තමයි බං මම නම් Recommend කරන්නේ, හැබැයි ඒකෙ වැඩ ස්ලෝ බං ඒත් අනං මනං කතා නැතුව ඕන ක්ලේම් එකක් පාස් කරනවා, ඒක නේ බං වෙන්න ඕන, වැඩ ඉතිං ගොඩක් හෙමින් යන්නේ,

    මෙහෙමයි මචන්. සාමාන්යෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ ක්ලෙම් ටිකක් ස්ලෝ තමයි. හේතුව ආණ්ඩුවේ ආයතනයක් නිසා. ක්ලෙම් එක ප්‍රොසෙස් කරන එකාගේ වැරද්දක් අල්ලගන්න තමයි ඔඩිට් එකේ උන් බලන් ඉන්නේ. ඩොකියුමන්ට්ස් ඔක්කොම හරි නම් කේස් එක ජෙනුයින් නම් දවසෙන් ගෙවන වෙලාවල් තියෙනවා. මමත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ ක්ලෙම් ප්‍රොසෙස් කරන එකෙක් නිසා කියන්නේ. බාගෙට බාගයක් කපල එක පැයෙන් ක්ලෙම් එක දීල වැඩක් නැහැනේ බන්. එකයි. අනිත් එක බන් මෙච්චර කාලෙකට මගේ අත්දැකීම් වලට අනුව ක්ලෙම් 10ක් වත් රිජෙක්ට් කරලා නෑ. ඇපීල් එකක් දුන්නම කවදාවත් එක නොසලකා ඉන්නේ නෑ. :yes::yes::yes::yes:
     
    Last edited:

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,636
    1,691
    113
    Galle
    Machan mage janashakthi insurance eka thibbe.porawal charter.danna wena hoda ekak kiyapan premium ekath shape ekak. Vehicle toyota vitz 2008. 2.5mn walata tama insurance value eka.
    Alianz insuranz
    Continental insurance
    Srilanka insurance
    Mewagen mokakda hoda

    math janashakthi daala kelawagena inne...celinco hodai kiyala hamoma kiyanawa...union assurance ekath hodailu...luu hode.. :D:D:D
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83

    මෙහෙමයි මචන්. සාමාන්යෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ ක්ලෙම් ටිකක් ස්ලෝ තමයි. හේතුව ආණ්ඩුවේ ආයතනයක් නිසා. ක්ලෙම් එක ප්‍රොසෙස් කරන එකාගේ වැරද්දක් අල්ලගන්න තමයි ඔඩිට් එකේ උන් බලන් ඉන්නේ. ඩොකියුමන්ට්ස් ඔක්කොම හරි නම් කේස් එක ජෙනුයින් නම් දවසෙන් ගෙවන වෙලාවල් තියෙනවා. මමත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ ක්ලෙම් ප්‍රොසෙස් කරන එකෙක් නිසා කියන්නේ. බාගෙට බාගයක් කපල එක පැයෙන් ක්ලෙම් එක දීල වැඩක් නැහැනේ බන්. එකයි. අනිත් එක බන් මෙච්චර කාලෙකට මගේ අත්දැකීම් වලට අනුව ක්ලෙම් 10ක් වත් රිජෙක්ට් කරලා නෑ. ඇපීල් එකක් දුන්නම කවදාවත් එක නොසලකා ඉන්නේ නෑ.

    :yes::yes::yes::yes:
    Genuine nethi case ehemath තියනවා da
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    Sri Lankan insurance.No one pays like them when you meet with major accidents.Ceylonco is good but can any one comment on their experience with Ceylonco above 2.5M claims?