HID (හෙවත් XENON) තියෙන projector headlight වලට LED දාපු අය කවුද ඉන්නෙ? brightness එහෙම කොහොමද, beam pattern අවුලක් නැද්ද? HID වල එලිය මදි හින්දා LED වලට මාරු කරන්න කියල බැලුවෙ.
ඔව් ලයිට් එක ටිකක් කහ පාට වෙලා තියෙන්නෙ, පොලිශ් පාරක් දාලා බලන්න ඕන. වාහනේ ඉස්සරහට ගිහිල්ල බැලුවම පට්ට එලියක් පේනවා. එත් ඩ්‍රයිවින් සීට් එකේ ඉදගත්තම ඉස්සරහ මෙලෝ දෙයක් පේන්නෙ නෑ. Projector වල adjustment මුකුත් නෑ නේද?LEDs හොඳටම වැඩ කරන්නෙ, beam patterns ගැලපෙන්නෙ, reflector type headlights වලට.. Projector ඒවට දැම්මම beam එක උඩිනුයි යටිනුයි clip වෙනවා tikak..
මම reflector type එකකට Philips Ultinon LED pair එකක් දැම්මා.. ඒකනම් පට්ට..
Projector ඒකට HID තමයි 100% හරියන්නෙ මචං...
Headlights discolor වෙලානම් cut n polish පාරක් දාල බලන්න ඉස්සෙල්ලම..
ගාන නම් තාම බැලුවේ නෑ.Machn LED danwanm kochchara cost ekak yanawada?
Projectors adjust කරන්නනම් නැතුව ඇති.. ඒත් මුළු headlight unit එකමනම් adjust කරන්න පුළුවන්.ඔව් ලයිට් එක ටිකක් කහ පාට වෙලා තියෙන්නෙ, පොලිශ් පාරක් දාලා බලන්න ඕන. වාහනේ ඉස්සරහට ගිහිල්ල බැලුවම පට්ට එලියක් පේනවා. එත් ඩ්‍රයිවින් සීට් එකේ ඉදගත්තම ඉස්සරහ මෙලෝ දෙයක් පේන්නෙ නෑ. Projector වල adjustment මුකුත් නෑ නේද?
ගාන නම් තාම බැලුවේ නෑ.
------ Post added on Jan 23, 2022 at 9:11 AM