Vehicle Help❓️

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    ALTO 2015
    උබේ බජට් එකේ හැටියට ඇල්ටෝ එකක් ගනින්. හොදට බලලා ගනින්. හරියට මේන්ටේන් කරනවා නම් කිසි අවුලක් නැති වාහනයක්. තෙලුත් හොදටකරනවා. උබට සල්ලි නැතන්ම් වාහනේ හොදට හෝදලා, ගෙදරදිම තෙල් මාරු කරන ඒවාවගේ බේසික් මේන්ටනන්ස් ටික කර ගන්නත් පුලුවන්. පාට්ස්වල ගණන් අඩුයි. කෑලි හොයා ගන්නත් ලේසියි. එන් ජින් රෙපයාර් ආවොත් හදා ගන්න යනවියදම අඩුයි. එන් ජිමක් තියනවානම් ඒවත් ජපන් ඒවට වඩා අඩුවෙන් හොයා ගනන් පුලුවන්. ඇත්තටම හොද වාහනයක්. ගන්නව නම් ඉක්මනින් ගනින්. ලක්‍ෂ 30ට විතර තිබ්බ ඇල්ටොත් දැන් ලක්‍ෂ 34-35 වෙලා. සේල් කාරයෝ ගණ්න උස්සනවා.