vehicle help need

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන්ලා
    හැමදාම රෝද 2කේ ගිහින් අන්තිමටම එපා වෙලා තියෙන්නෙ,
    රෝද 4කට යන්න කාලය උපරිර්මේටම එලබිලා තියෙන්නෙ,

    suzuki stingray, suzuki hustler,suzuki every
    මේ වගේ පොඩි වන්ඩියක් මට හොදටම ඇති

    උබලගෙ අදහස් උදහස් , මේවගෙ මිල ගනන් හා උබල දන්න වැඩි විස්තර ටිකක් මට කියහල්ලකො
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,962
    8,214
    113
    Chilaw
    මචන්ලා
    හැමදාම රෝද 2කේ ගිහින් අන්තිමටම එපා වෙලා තියෙන්නෙ,
    රෝද 4කට යන්න කාලය උපරිර්මේටම එලබිලා තියෙන්නෙ,

    suzuki stingray, suzuki hustler,suzuki every
    මේ වගේ පොඩි වන්ඩියක් මට හොදටම ඇති

    උබලගෙ අදහස් උදහස් , මේවගෙ මිල ගනන් හා උබල දන්න වැඩි විස්තර ටිකක් මට කියහල්ලකො

    suzuki stingray tamai bn methaninnam, ubata price shape da :)
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    රෝද 4 කොලබ වටේ අරන් යනකොට උබට ඕක එපා වෙලා යේ රෝද දෙකට බහීවි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ටිකෙන්නන් suzuki stingray තමයි හොද..
    අනිත් ඒවා පට්ට කැතයි...
    මාත් මේ පොඩ් ඇල්ටෝවක් වගේ එකක් ගන්න බැලුවෙ...
    සුබ පැතුම්..
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    Thanks machan

    Alto K10 auto එකේ අවුලක් තියෙනෙවද බන්

    ඔය ටිකෙන්නන් suzuki stingray තමයි හොද..
    අනිත් ඒවා පට්ට කැතයි...
    මාත් මේ පොඩ් ඇල්ටෝවක් වගේ එකක් ගන්න බැලුවෙ...
    සුබ පැතුම්..