vehicle help

y_rangana

Active member
  • Jan 14, 2007
    451
    216
    43
    මට ලොකු උදව්වක් ඕන..

    මන් ලග car එකක් තියෙනවා...(ලක්ෂ 17කට දෙන්න පුළුවන්)


    තව ලක්ෂ 25 තියෙනවා එත් ඔක්කොම සල්ලි වාහනේකට යට කරන්න බෑ මචන්..

    මට මචන් ලොකු සීන් පොෂ් වාහන සිහින නෑ .. මගේ බජට් එක ලක්ෂ 25 - 42 යන්න පුළුවන්.. (42 ම වාහනේට යට කරන්න ඕනේ නෑ ඉතුරු සල්ලි වලින් කරන්න ඕන තරම් වැඩ තියෙනවා)

    දැන් එමු සබ්ජෙක්ට් එකට ...

    මම දවසකට 50 KM (සතියකට 300 KM ) දුවනවා කොළඹ.. (10ක් 11ක් වත් තෙල් කරනවානම් තමා ඉතින් හොඳ ...)

    තෙල් වලට මාසෙකට 15000 ක් වගේ වියදම් කරන්න පුළුවං.. (අඩු උනා කියල තරහ වෙන්නේ නෑ)

    වැදගත්ම දේ තමා 2008න් පස්සෙ YOM වෙහිකල් එකක් වෙන්න ඕනේ.. ( හැම සති අන්තෙම ගරාජ් ගානේ ඉන්න මට වෙලාවත් නෑ.. තරුණ ජීවිතේ ගරාජ් වලට නාකි වෙන්න බෑනේ ...)

    කියන්න අමතක උනා hybrid ඒවාට මගේ මනාපයක් ඇත්තෙම නෑ (පොඩ්ඩක් හරි බැලුවොත් බලන්නේ AXIO එක දිහා විත්රයි.. AQUA / FIT ගැන නම් කතා කරන්න ඕනේ නෑ)

    අවුරුදු 2ක කට පස්සේ අවුලක් නැතුව ගත්ත ගානට ලක්ෂ 3ක් වගේ අඩුවෙන් වත් විකුනන්න පුළුවන් නම් ගොඩක් හොදයි ..

    මම වාහන 2ක 3ක් බැලුව ..

    AXIO (2008/2009), 141, RUSH / TERIOS , VITZ (2014)... මම දන්නේ නැති තව ඒවා ඇති ...
    අලුත් vitz එක unregistered ගෙන්න පුළුවන් 35කට .. එත් චාටර් ද දන්නේ නෑ ..
    පරණ වාහන වලට යන්න බයයි මොකද දැන් තියෙන වාහනේට සෑහෙන වියදම් කරලා තියෙනවා repairs වලටම ලක්ෂ 3ක් විතර අවරුදු දෙකට ...


    මට උපදෙසක් ඕන...

    දැන්ම ගන්න හදිස්සියක් නෑ .. ඕනේ නම් ඊලග අව්රුද්ද වෙනකල් ඉන්න පුළුවන්.. government budget මොනා වෙයිද දන්නේ නෑ ...

    පරක්කු උනොත් තියෙන එක 17කට විකුණගන්න බැරි වෙයිද දන්නෙත් නෑනෙ ...


    මට ගන්න වාහනයක් ගැන හිතා ගන්න බැරුව ඉන්නේ... හැම යකාම කියන්නේ ෆිට්/ඇක්ව ගනින් කියලමනේ ... තු විතරක් ප්ලාස්ටික් වන්ඩියක් නේ..

    තැන්ක්ස් ඉන් ඇඩ්වාන්ස් ...!!!
     

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    Go for the aXio machan but hondata balala ganin samahara ewaye Gear Box case..Vitz eka nam Hatchback ne space madi wage, ow machan budget eken hybrid,electrical vahanavala Tax adu unoth market eka sahenna wenas wenna puluwan...
     
    Last edited:
    • Like
    Reactions: y_rangana

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    ekane macho case eka ... gear box case eka aduraganne kohomada.. ahu unoth aparade salli...

    thanx for reply ... rep added
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Suzuki Wagon R එකක් ගනින් බන්... 25.5 LKS වෙන්නේ....
    නැත්තන් Suzuki Stingray එකක් ගනින්.... 27.5 LKS විතර වෙන්නේ....

    42ට Aqua X-Urban එකක් ගන්න පුළුවන්... Axio, Grace ගන්න බෑ....
    ගෙන්නලා දෙන්න ඕන නම් කියපන්... මගේ යාලුවෙක් Japan වල ඉන්නවා....
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මම මෙතනම ලියන්නම් PM එක බැලුවා. ගොඩක් අය FIT , AQUA හොදයි කියන්නේ හේතුවක් ඇතුව. මම නම් හිතන්නේ උබ තාම පරණ අදහස්වල ඉන්නවා කියලයි. මචන් ලෝකේ දියුණුවෙනවා. ඊට සාපේක්ෂව අපිත් දියුණුවෙනවා. තාක්ෂණය කියනදේය ඊට වඩා දියුණුවෙනවා. අපි පරණ අදහස්වල හිටියොත් හැමදාම එක තැන.

    HYBRID කියන්නේ මචන් ලෝකෙට අදුන්වා දුන්න හොදම තාක්ෂණයක්. තාක්ෂණයට අවශ්‍ය ලෙස අපි හද ගැහෙනවා ඇරෙන්න අපිට ඕන විදියට තාක්ෂනය හසුරවන්න අමාරුයි.

    ලොකුදෙයක් මම කියන්නේ නැහැ. ගන්නවානම් හ්ය්බ්රිඩ් එකක් ගන්න. NON හ්ය්බ්රිඩ් එකට වඩා වියදම අඩුයි .
     
    • Like
    Reactions: y_rangana

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    මම මෙතනම ලියන්නම් PM එක බැලුවා. ගොඩක් අය FIT , AQUA හොදයි කියන්නේ හේතුවක් ඇතුව. මම නම් හිතන්නේ උබ තාම පරණ අදහස්වල ඉන්නවා කියලයි. මචන් ලෝකේ දියුණුවෙනවා. ඊට සාපේක්ෂව අපිත් දියුණුවෙනවා. තාක්ෂණය කියනදේය ඊට වඩා දියුණුවෙනවා. අපි පරණ අදහස්වල හිටියොත් හැමදාම එක තැන.

    HYBRID කියන්නේ මචන් ලෝකෙට අදුන්වා දුන්න හොදම තාක්ෂණයක්. තාක්ෂණයට අවශ්‍ය ලෙස අපි හද ගැහෙනවා ඇරෙන්න අපිට ඕන විදියට තාක්ෂනය හසුරවන්න අමාරුයි.

    ලොකුදෙයක් මම කියන්නේ නැහැ. ගන්නවානම් හ්ය්බ්රිඩ් එකක් ගන්න. NON හ්ය්බ්රිඩ් එකට වඩා වියදම අඩුයි .

    thanks for reply saho...

    hybrid technology එක එක්ක අවුලක්ම නෙමේ මචෝ තියෙන්නේ .. ඇක්වා / ෆිට් මොඩෙල් දෙකම ground clearance මදි .. ගොඩක් වෙලාවට මම යන පාරවල් ස්මූත් නැහැ.. දැන් තියෙන car එකත් ජීප් මොඩෙල් එකක් හින්ද බේරිලා තියෙන්නේ ....

    axio (2014) / grace මොඩෙල් දෙක හොදයි.. එත් ඒවා ගණන් වැඩී නේ ....
     

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    man uba wuna nam man ganne allion 260 ekak hari,Axio G grade ekak hari.habai week ekata 300km duwana nisa Hybrid ekak genath salakaa balanawa
     
    • Like
    Reactions: y_rangana