මට ලොකු උදව්වක් ඕන..
මන් ලග car එකක් තියෙනවා...(ලක්ෂ 17කට දෙන්න පුළුවන්)
තව ලක්ෂ 25 තියෙනවා එත් ඔක්කොම සල්ලි වාහනේකට යට කරන්න බෑ මචන්..
මට මචන් ලොකු සීන් පොෂ් වාහන සිහින නෑ .. මගේ බජට් එක ලක්ෂ 25 - 42 යන්න පුළුවන්.. (42 ම වාහනේට යට කරන්න ඕනේ නෑ ඉතුරු සල්ලි වලින් කරන්න ඕන තරම් වැඩ තියෙනවා)
දැන් එමු සබ්ජෙක්ට් එකට ...
මම දවසකට 50 KM (සතියකට 300 KM ) දුවනවා කොළඹ.. (10ක් 11ක් වත් තෙල් කරනවානම් තමා ඉතින් හොඳ ...)
තෙල් වලට මාසෙකට 15000 ක් වගේ වියදම් කරන්න පුළුවං.. (අඩු උනා කියල තරහ වෙන්නේ නෑ)
වැදගත්ම දේ තමා 2008න් පස්සෙ YOM වෙහිකල් එකක් වෙන්න ඕනේ.. ( හැම සති අන්තෙම ගරාජ් ගානේ ඉන්න මට වෙලාවත් නෑ.. තරුණ ජීවිතේ ගරාජ් වලට නාකි වෙන්න බෑනේ ...)
කියන්න අමතක උනා hybrid ඒවාට මගේ මනාපයක් ඇත්තෙම නෑ (පොඩ්ඩක් හරි බැලුවොත් බලන්නේ AXIO එක දිහා විත්රයි.. AQUA / FIT ගැන නම් කතා කරන්න ඕනේ නෑ)
අවුරුදු 2ක කට පස්සේ අවුලක් නැතුව ගත්ත ගානට ලක්ෂ 3ක් වගේ අඩුවෙන් වත් විකුනන්න පුළුවන් නම් ගොඩක් හොදයි ..
මම වාහන 2ක 3ක් බැලුව ..
AXIO (2008/2009), 141, RUSH / TERIOS , VITZ (2014)... මම දන්නේ නැති තව ඒවා ඇති ...
අලුත් vitz එක unregistered ගෙන්න පුළුවන් 35කට .. එත් චාටර් ද දන්නේ නෑ ..
පරණ වාහන වලට යන්න බයයි මොකද දැන් තියෙන වාහනේට සෑහෙන වියදම් කරලා තියෙනවා repairs වලටම ලක්ෂ 3ක් විතර අවරුදු දෙකට ...
මට උපදෙසක් ඕන...
දැන්ම ගන්න හදිස්සියක් නෑ .. ඕනේ නම් ඊලග අව්රුද්ද වෙනකල් ඉන්න පුළුවන්.. government budget මොනා වෙයිද දන්නේ නෑ ...
පරක්කු උනොත් තියෙන එක 17කට විකුණගන්න බැරි වෙයිද දන්නෙත් නෑනෙ ...
මට ගන්න වාහනයක් ගැන හිතා ගන්න බැරුව ඉන්නේ... හැම යකාම කියන්නේ ෆිට්/ඇක්ව ගනින් කියලමනේ ... තු විතරක් ප්ලාස්ටික් වන්ඩියක් නේ..
තැන්ක්ස් ඉන් ඇඩ්වාන්ස් ...!!!

eth itin mekanam sirama car ekak..
ehema oni nam laksha 19ta witara FB15 ekak gannawane
axio allion kale
)