Vehicle Help...!

xshax

Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    Machanla kauru harai danna kene kiyanawada TOWNACE CR42 ekei LITEACE CR42 ekei wenasa.....?

    LITEACE eka market aduida....?

    Parts dekema eka wageda.....?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නොදනී මචන්, වැඩිය මාර්කට් නම් townace එක නේ.

    dash බෝඩ් , ලයිට් ෂෙල් එහෙම ටිකක් වෙනස් ඔය දෙකේ.