මෙකයි සීන් එක..
වාහනයක් ගන්නම ඕන.. තව ටිකක් ඉවසන් ඉන්න බෑ...
ලොස් එක පුලුවන් තරම් අඩු වෙන විදිහට ගන්න වාහනයක් suggest කරන්න යාලුවනේ...
budget තියෙනව 55 වගෙ වෙනකම්. ඒ උනාට ලොස් එක අඩු වෙන්න ඕන.. මොනවද ගන්න පුලුවන් වාහන..
කරදරයක් නැතුව අවුරුදු 3 4ක් වත් පදින්න පුලුවන් නම් හොදයි...

Naththam Prius Touring ekak