vehicle identification card (VIC) එක හදාගන්න HELP !!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    vehicle identification card (VIC) එක හදාගන්න HELP !!

    මචන් මගේ bike එකේ VIC Copy එක නැති වෙලා.
    මේක ආයිත් හදාගන්නේ කොහොමද ?
    bike එක මගේ නමටමයි තියෙන්නේ

    දන්න යාලුවෙක් ඉන්න වනම් help එකක් දෙන්න
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    bump.gif
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    වෙන කොනකුට විකුනණවනම් VIC එක ඕන වෙනවා...
    මම දන්න විදියට පොලිසියේ පැමිනිල්ලක් දාලා.. එක අරගෙන නාරාහේන්පිට RMV එකට ගියාම හදාගෙන එන්න පුළුවන්.. යන වියදම දන්නේ නැත........