Questions Vehicle identity ( VIC) card

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    දැන් ඕක දෙන්නෙ නැද්ද කොහෙද, හරියටම දන්නෙ නන් නෑ.


    තියන එක නැති උන නන්, පොලිස් එන්ට්‍රියක් දාල, එ කොපිය තියාගන්න ලග.


    ආයෙ ගන්න විදියක් දන්නෙ නෑ
     

    rusiyanuwa

    Active member
  • බයික් වලත් අංක තහඩු වෙනස් වෙද්දි ස්ටිකරේ ඕනලු. මම ගියසතියෙ ගි⁣යා අංකතහඩු වල පලාත මාරු වෙන නිසා අලුත ඒවා ගන්න. දෙන්න බෑ කීවා ස්ටිකරේ නෑ කියලා
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    පොලිසියෙ එන්ට්‍රි එකක් දාලා ඒක අරන් යන්න.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    බයික් වලත් අංක තහඩු වෙනස් වෙද්දි ස්ටිකරේ ඕනලු. මම ගියසතියෙ ගි⁣යා අංකතහඩු වල පලාත මාරු වෙන නිසා අලුත ඒවා ගන්න. දෙන්න බෑ කීවා ස්ටිකරේ නෑ කියලා
    මොකද කරගත්තේ?

    Police entry එක දැම්මේ ඔයා ද? පරාණ අයිතිකරු ද?