Vehicle Importing වැඩේ ගොඩ...

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මචන්ස්ලා... මගේ යාලුවෙක් ඌ England වල පාවිච්චි කරපු වාහනේ මෙහෙ ගේන්න plan කරනවා ඌ එනකොට. ඌට දැන ගන්න ඕනේ..
    තමාගේ නමට තියෙන වාහනයක් ලන්කාවට ගේන්න නම් එහේ කොච්චර කාලයක් ඒ වාහනේ එයාගේ නමට තියෙන්න ඕනෙද?
    උපරිම කොච්චර අවුරුදු ගානක් පරණ එකක් ගේන්න පුලුවන්ද?

    දැන් තියෙන අස්සේ එහෙම ගේන්න පුලුවන් වෙයිද?

    මචන්ස්ලා... මගේ යාලුවෙක් ඌ England වල පාවිච්චි කරපු වාහනේ මෙහෙ ගේන්න plan කරනවා ඌ එනකොට. ඌට දැන ගන්න ඕනේ..
    තමාගේ නමට තියෙන වාහනයක් ලන්කාවට ගේන්න නම් එහේ කොච්චර කාලයක් ඒ වාහනේ එයාගේ නමට තියෙන්න ඕනෙද?
    උපරිම කොච්චර අවුරුදු ගානක් පරණ එකක් ගේන්න පුලුවන්ද?
    දැන් තියෙන vehicle importing ban අස්සේ එහෙම ගේන්න පුලුවන් වෙයිද?

    ------ Post added on Feb 13, 2022 at 12:06 AM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Congratz bro!

    ඕකත් නවත්තලා තියෙන්නෙ. ඕන නම් ගෙනල්ලා (temporary) මෙහෙ ඒ නම්බර් එකෙන්ම පැදලා ආපහු අරන් යන්න පුළුවන් (මම දන්න විදියට තාම මේක පුළුවන්)
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    දැන් බෑ. ඔය blue permit සීන් එක නවත්තල හුගක් කල් මයිනා.