Vehicle imports පටන් ගත්තම පරණ වාහන මිල?

Imports start කරාම පරණ වාහන මිල

  • ඉහල යයි

  • ගොඩක් පහළ යයි

  • පොඩ්ඩක් පහල යයි

  • Guess කරන්න බැහැ

Results are only viewable after voting.

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    පරණ වාහන මිල ඉහල යයිද, පහල යයිද?

    මම නම් හිතන්නෙ පහල යයි. අවුරුදු 10, 15 පරණ වාහන දැන් ගණන් වලට් දී ගන්න අමාරු වෙයි. දැන් පරණ වාහන තියෙන අය විකුණයි, ලීස් දාල හරි අලුත් එකක් ගන්න. Bubble එක පිපිරෙයි

    Vote කරන අය හේතුවත් දාගෙන යන්න, ඇයි කියල.

    (වෙන දෙයක් - Riyasewane දුර පැතිවල ගොඩක් පරණ වාහන විකුණන්න දාල තියෙන්නෙ ඇයි? දවස ගානෙ අලුත් වාහන වැටෙනව ඉස්සරට වඩා)

    2025 export අයින් කරන්නෙ කියල බොරුවට කියල, එක පාරටම අයින් කරයිද දන්නෙ නෑ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,777
    4,875
    113
    වාහන කියන වචනේ නිවුස් එකකට ගිය ගමන් ත්‍රෙඩ් ටිකක් වැටෙනවා සට සට ගාල. ආයේ දවස් දෙක තුනක් ගියාට පස්සේ මීක් නෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    වාහන කියන වචනේ නිවුස් එකකට ගිය ගමන් ත්‍රෙඩ් ටිකක් වැටෙනවා සට සට ගාල. ආයේ දවස් දෙක තුනක් ගියාට පස්සේ මීක් නෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මොකද හිතන්නෙ?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    ගේනකම් වාහන ගෙනවද කියලා කියන්න බෑ. ගෙනාවත් එක පාර ඕක අඩු වේන්නෙ නෑ. හිමීට අඩු වෙයි. හැබැයි වාහන ගෙන්නන අය ලොකු මාර්ක් අප් ප්‍රයිස් එකක් තියාගනීවි. TAX Rate වැඩි වෙන්නත් පුළුවන්.

    ප.ලි : ඔය කියන විදියට ලගදීම වාහන ගෙන්නනවනම් මොන ඉලව්වකටද Tourism කරන අයට වෙනමම වාහාන ගේන්නන දෙන්නෙ????
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අඩු වෙනවා..ඒත් ඔය හිතන ගනන් වලින් අඩු වෙන්නේ නෑ...

    හේතුව මේකට පාලන මිලක් නෑ... තනිකරම වාහන මාකට් එක පාලනය කරන්නේ සේල් කාරයෝ..

    ඔය අසාමාන්‍ය මිල වැඩි වීමට හේතුවත් ඉල්ලුම සැපයුම, ආනයන නැවතීමටත් වඩා, සේල් කාරයෝ හදපු කෘතිම මාකට් එක..

    හැමෝම කැමතියි තමන්ගේ වාහනය පුලුවන් උපරිම ගානට විකුනන්න..ඒක හරිනේ ඉතින්.. එතකොට උනේ විකුනන්න එන එකා දකිනවා සේල් කාරයා දාලා තියෙනවා ලක්ෂ 50යි කියලා ඔන්න...මූ කල්පනා කරනවා... අම්මට සිරි...මේක ලක්ෂ 50 නම්, මගේ එක ලක්ෂ 55ක් වත් වටියි.. negotiate වෙලා එනකොට 53ක් වත් එයිනේ කියලා ඌ දානවා 55ට...ඊලගට එන එකා දානවා 60ට :lol: ඔහොමයි ඕක වුනේ...

    ඔය හිටපු ගමන් වාහන ගෙන්නන්න යනවා කියන නිව්ස් එකත් සේල් කාරයෝ කරන වැඩක්...එතකොට මිනිස්සු වාහන දැන් තියෙන ගනන් වලට විකුණනවා...අරුන් දුවලා ගිහින් සේරම ගන්නවා (ගිය නොවැම්බර්, දෙසැම්බර් වල වුන දේ බලන්න...ඊට පස්සේ ජනවාරි වල ගනන් වැඩි වීම බලන්න)

    හරි අපි කියමු ඇත්තටම වාහන ගෙනාවා කියලා...කවුද ඕවා ගෙන්නන්නේ? අපි නෙමෙයිනේ...උන් උන්ම තමා ඉතින්...

    මේ වෙනකොට උන් එකතු කරන් ඉන්න වාහන අඩුවට දෙන්න කැමති වෙන්නේ නෑ උන්...ඇරත්.ලංකාවේ ගණන් වැඩි වුන දෙයක් අඩු වෙලා තියෙනවද? ඔය ගානට තිබුනත් මාකට් එක සමතුලිතයි මොකද, පරන එක විකුනන්නේ වැඩි ගානට නේ...ඒකට තව පොඩි ගානක් අතින් දාපුවම upgrade එකට යන්න පුලුවන්...එතකොට ඇත්තටම upgrade කරන එකෙක්ට යන්නේ ලක්ෂ 20,25ක් වගේ..

    අලුතෙන්ම ගන්න ඉන්න උන්ට තමයි අමාරුම..නමුත් ලංකාවේ වාහන සෑහෙන තියනවා නේ... මිනිස්සු විකුණනවා, ගන්නවා...මාත් ඔය ගැන ගිය අවුරුද්දේ පුරාවට හොයපු නිසා මට දැනුණ දේ මේ...

    ලොකුවට අඩු වෙන්නේ නෑ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,734
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com

    ඔලුව කකියනව මචන් මතක් උනාම.මේ පින් බිමෙන් මාරු උනොත් මිසක් ජීවිතේ ට ඔච්චර ලොකු ගනන් දීල වාහන පදින්න වෙන්නෙ නෑ. අවුරුදු 10-15 පරන කිලෝමීටර් ලක්ශ ගනන් පට්ට ගහපුවගෙ මිල බලන්නකො.සාමාන්‍ය එකෙක්ට හීනයක් තමයි ඕව ගන්න එක
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405

    Lankawe ganan wadi una deyak adu wela tyanawada == ow... ai mobile phones. Computers / parts
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔලුව කකියනව මචන් මතක් උනාම.මේ පින් බිමෙන් මාරු උනොත් මිසක් ජීවිතේ ට ඔච්චර ලොකු ගනන් දීල වාහන පදින්න වෙන්නෙ නෑ. අවුරුදු 10-15 පරන කිලෝමීටර් ලක්ශ ගනන් පට්ට ගහපුවගෙ මිල බලන්නකො.සාමාන්‍ය එකෙක්ට හීනයක් තමයි ඕව ගන්න එක

    Over analyze කරන එක පැත්තක දාලා බජට් එකට සෙට් වෙන, මාකට් වාහනයක් ගනින්..(අවශ්‍යමයි නම් කියලා එකකුත් නෑ...කාටද අවශ්‍ය නැත්තේ)
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අඩු වෙනවා..ඒත් ඔය හිතන ගනන් වලින් අඩු වෙන්නේ නෑ...

    හේතුව මේකට පාලන මිලක් නෑ... තනිකරම වාහන මාකට් එක පාලනය කරන්නේ සේල් කාරයෝ..

    ඔය අසාමාන්‍ය මිල වැඩි වීමට හේතුවත් ඉල්ලුම සැපයුම, ආනයන නැවතීමටත් වඩා, සේල් කාරයෝ හදපු කෘතිම මාකට් එක..

    හැමෝම කැමතියි තමන්ගේ වාහනය පුලුවන් උපරිම ගානට විකුනන්න..ඒක හරිනේ ඉතින්.. එතකොට උනේ විකුනන්න එන එකා දකිනවා සේල් කාරයා දාලා තියෙනවා ලක්ෂ 50යි කියලා ඔන්න...මූ කල්පනා කරනවා... අම්මට සිරි...මේක ලක්ෂ 50 නම්, මගේ එක ලක්ෂ 55ක් වත් වටියි.. negotiate වෙලා එනකොට 53ක් වත් එයිනේ කියලා ඌ දානවා 55ට...ඊලගට එන එකා දානවා 60ට :lol: ඔහොමයි ඕක වුනේ...

    ඔය හිටපු ගමන් වාහන ගෙන්නන්න යනවා කියන නිව්ස් එකත් සේල් කාරයෝ කරන වැඩක්...එතකොට මිනිස්සු වාහන දැන් තියෙන ගනන් වලට විකුණනවා...අරුන් දුවලා ගිහින් සේරම ගන්නවා (ගිය නොවැම්බර්, දෙසැම්බර් වල වුන දේ බලන්න...ඊට පස්සේ ජනවාරි වල ගනන් වැඩි වීම බලන්න)

    හරි අපි කියමු ඇත්තටම වාහන ගෙනාවා කියලා...කවුද ඕවා ගෙන්නන්නේ? අපි නෙමෙයිනේ...උන් උන්ම තමා ඉතින්...

    මේ වෙනකොට උන් එකතු කරන් ඉන්න වාහන අඩුවට දෙන්න කැමති වෙන්නේ නෑ උන්...ඇරත්.ලංකාවේ ගණන් වැඩි වුන දෙයක් අඩු වෙලා තියෙනවද? ඔය ගානට තිබුනත් මාකට් එක සමතුලිතයි මොකද, පරන එක විකුනන්නේ වැඩි ගානට නේ...ඒකට තව පොඩි ගානක් අතින් දාපුවම upgrade එකට යන්න පුලුවන්...එතකොට ඇත්තටම upgrade කරන එකෙක්ට යන්නේ ලක්ෂ 20,25ක් වගේ..

    අලුතෙන්ම ගන්න ඉන්න උන්ට තමයි අමාරුම..නමුත් ලංකාවේ වාහන සෑහෙන තියනවා නේ... මිනිස්සු විකුණනවා, ගන්නවා...මාත් ඔය ගැන ගිය අවුරුද්දේ පුරාවට හොයපු නිසා මට දැනුණ දේ මේ...

    ලොකුවට අඩු වෙන්නේ නෑ
    perfect explanation
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Lankawe ganan wadi una deyak adu wela tyanawada == ow... ai mobile phones. Computers / parts

    මාකට් දෙකක් නේ බන්..

    වාහන second hand මාකට් එකක් තිබුනා..පොන්, කම්පියුටර් වල එහෙම එකක් තිබුනේ නෑ..දැන් පෝන් ගනන් කියලා තමන් ලඟ තිබුන එක.ලොකු ගනන් වලට දෙන්න පුලුවන් කමක් තිබුන් නෑ නේ...එහෙම ගන්න උන් හිටියෙත් නෑ...වාහන එහෙම නෙමෙයි ඉතින්...

    මම හිතන දේ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    Godak aya kiyala thibunata Vihicle import karanna dunnot Sale walata high margin thiyan sell karanna bane, personal import karana aya ona tharam innna nisa price eka control wenawa.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හොඳ වාහනයක් පදින්න රටකටම එන්න ඕන. මම නුගේගොඩ ජොබ් එක කරපු තැන මගෙ එක්කම කොල්ලෙක් හිටියා අවුරුදු 3ක් වැඩ කරනව 35යි පඩිය. ඌ 2019 දෙසම්බර් ජොබ් එකෙන් අයින් වෙලා 2020 ජනවාරි ඔසී ගියා ඩිපෙන් දාල ගිහින් මාස 4න් Used BMW එකක් ගත්තා. ලංකාවෙ දැන් ලක්ශ 35ක් විතර වෙන පරන වාහන මෙහෙ යන්නෙ යුරෝ 400ට 500ට. හොඳම එකක් 1500ක් වෙයි. හොඳට කාල ඇඳලා හොඳ වාහනයක් පැදල හිත හොඳින් මැරිල යන්න තියෙන කාලේ හාල් මල්ලක් අල්ලන් දුක් විඳිනව මිනිස්සු පවු ඉතින්. :sorry:

    PS: මම ඊයේ වාහනයක් පෙන්නුව අපේ අයියට ඌ පුදුම වෙනව එහෙ ඒකක් Brandnew 80 000AUD විතර. ලංකාවෙම ඒකම විකුනන්නෙ ලංකාවේ මුදලින් 300 000 AUD ට සමාන මිලකට. අනික අවුරුදු අවුරුදු 5ක් පරනයි (CBK) Number. මොකක්ද බං ලංකාවේ උන්ට සල්ලි වැඩිවෙලාද.
    2019 න් පස්සෙ වාහන ගෙන්නන්ඩ දුන්නෙ නෑ කීවම උන් පුදුම වෙනවා.

    1715314737467.png
    1715314772329.png
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    අඩු වෙනවා..ඒත් ඔය හිතන ගනන් වලින් අඩු වෙන්නේ නෑ...

    හේතුව මේකට පාලන මිලක් නෑ... තනිකරම වාහන මාකට් එක පාලනය කරන්නේ සේල් කාරයෝ..

    ඔය අසාමාන්‍ය මිල වැඩි වීමට හේතුවත් ඉල්ලුම සැපයුම, ආනයන නැවතීමටත් වඩා, සේල් කාරයෝ හදපු කෘතිම මාකට් එක..

    හැමෝම කැමතියි තමන්ගේ වාහනය පුලුවන් උපරිම ගානට විකුනන්න..ඒක හරිනේ ඉතින්.. එතකොට උනේ විකුනන්න එන එකා දකිනවා සේල් කාරයා දාලා තියෙනවා ලක්ෂ 50යි කියලා ඔන්න...මූ කල්පනා කරනවා... අම්මට සිරි...මේක ලක්ෂ 50 නම්, මගේ එක ලක්ෂ 55ක් වත් වටියි.. negotiate වෙලා එනකොට 53ක් වත් එයිනේ කියලා ඌ දානවා 55ට...ඊලගට එන එකා දානවා 60ට :lol: ඔහොමයි ඕක වුනේ...

    ඔය හිටපු ගමන් වාහන ගෙන්නන්න යනවා කියන නිව්ස් එකත් සේල් කාරයෝ කරන වැඩක්...එතකොට මිනිස්සු වාහන දැන් තියෙන ගනන් වලට විකුණනවා...අරුන් දුවලා ගිහින් සේරම ගන්නවා (ගිය නොවැම්බර්, දෙසැම්බර් වල වුන දේ බලන්න...ඊට පස්සේ ජනවාරි වල ගනන් වැඩි වීම බලන්න)

    හරි අපි කියමු ඇත්තටම වාහන ගෙනාවා කියලා...කවුද ඕවා ගෙන්නන්නේ? අපි නෙමෙයිනේ...උන් උන්ම තමා ඉතින්...

    මේ වෙනකොට උන් එකතු කරන් ඉන්න වාහන අඩුවට දෙන්න කැමති වෙන්නේ නෑ උන්...ඇරත්.ලංකාවේ ගණන් වැඩි වුන දෙයක් අඩු වෙලා තියෙනවද? ඔය ගානට තිබුනත් මාකට් එක සමතුලිතයි මොකද, පරන එක විකුනන්නේ වැඩි ගානට නේ...ඒකට තව පොඩි ගානක් අතින් දාපුවම upgrade එකට යන්න පුලුවන්...එතකොට ඇත්තටම upgrade කරන එකෙක්ට යන්නේ ලක්ෂ 20,25ක් වගේ..

    අලුතෙන්ම ගන්න ඉන්න උන්ට තමයි අමාරුම..නමුත් ලංකාවේ වාහන සෑහෙන තියනවා නේ... මිනිස්සු විකුණනවා, ගන්නවා...මාත් ඔය ගැන ගිය අවුරුද්දේ පුරාවට හොයපු නිසා මට දැනුණ දේ මේ...

    ලොකුවට අඩු වෙන්නේ නෑ
    Personally gennuwa nan sale karayonge aadambara balanna one na neda
     
    • Like
    Reactions: kolavari

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    "දැන් පරණ වාහන තියෙන අය විකුණයි"
    katada un wikunanne....India wala minissunta da ? ...
     
    • Like
    Reactions: SHAN_22