මචන්ලා දන්න කෙනෙක් කියන්නකො මෙ දවස්වල තියෙන vehicle leasing වලට පොලිය කොමද කියල.....සහ lease එකක් තියෙන වාහනයක් lease එක clear කරල ගන්නවනම් ගෙවන දින දක්වා ගෙවියයුතු පොලිය විතරද ගෙවන්න ඔන?
උදා: වායනයට ගෙවියයුතු lease එක 29400 * 48 ක් නම් මම එක එකපාර ගෙවනවනම් ගෙවිය යුතු මදලින් කීයක් අඩුවෙනවද කියල ගනන් හදන්නෙ කොමද කියල කියල දෙන්නකො....
thanks
උදා: වායනයට ගෙවියයුතු lease එක 29400 * 48 ක් නම් මම එක එකපාර ගෙවනවනම් ගෙවිය යුතු මදලින් කීයක් අඩුවෙනවද කියල ගනන් හදන්නෙ කොමද කියල කියල දෙන්නකො....
thanks