උබටත් පොල්ලක් සෙට් උනාද ?ඕනැවට වඩා මිනිස්සු විශ්වාස කරන්න යන එක ගැන හොද පාඩමක් ඉගෙනගත්තා මේ වසලයා නිසා. හොද මූණ පෙන්නගෙන කරන්න පුළුවන් හැම අලුගුත්තේරු වැඩක්ම කරන එවුන් තමයි වැඩිපුරම ඉන්නෙ.
උබටත් පොල්ලක් සෙට් උනාද ?ඕනැවට වඩා මිනිස්සු විශ්වාස කරන්න යන එක ගැන හොද පාඩමක් ඉගෙනගත්තා මේ වසලයා නිසා. හොද මූණ පෙන්නගෙන කරන්න පුළුවන් හැම අලුගුත්තේරු වැඩක්ම කරන එවුන් තමයි වැඩිපුරම ඉන්නෙ.
එහෙම මුකුත් අවුලක් නම් වුණේ නෑ සහෝ මට. ඒ වුණත් මිනිහා කිරියේ රගපෑවෙ පිනට දහමට ලැදි හොද චරිතයක් වගේනෙ. දැම්මොත් දාන්නෙ බණ ත්‍රෙඩ් වගේ ඒවා. ඉතින් හොද මනුස්සයෙක් කියලා හිතාගෙන කිරිය ඇතුලෙදි මාත් මිනිහගෙ ත්‍රෙඩ්වලට, පෝස්ට්වලට සෑහෙන්න රිප්ලයි දාලා ඇති. දැන්නම් ඒවා ගැන මටම මහ කළකිරීමකුයි, ලැජ්ජාවකුයි තියෙන්නෙ. මං ඇතුළු තව මෙම්බර්ස්ලා කීප දෙනෙක් ඔය හොදකොල්ලා එක්ක කිරිය ඇතුළෙදි හුගක් හිතවත්ව ත්‍රෙඩ්වලදි එහෙම රිප්ලයි කරගනිපු හින්දා ඔය සිද්ධියෙන් පස්සෙ අපි මිනිහව පුද්ගලිකව දන්න අය කියලා කිරියෙ අය බහුතරයක් වැරදියට හිතන් හිටපු බවක් මට හොදටම තේරුණා. ඔය වැරදි වැටහීම හින්දම මං ඒ දවස්වල හුගක් හිතේ අමාරුවෙනුත් එක්ක හිටියෙ, කිරියෙ අය අපි ගැනත් ඔය සිද්ධියෙන් පස්සෙ ඔහොම වැරදියට හිතලා අපිටත් අන්තිමට කිරිය එපා වෙන තැනකටම ඒවිද කියලා. ඒක තමයි මං කිව්වෙ මේ සිද්ධියෙන් පස්සෙ මිනිස්සු ගැන හොද පාඩමක් ඉගෙන ගත්තා කියලා.උබටත් පොල්ලක් සෙට් උනාද ?

Okama matath una bn mama uge thread walata reply dalaඑහෙම මුකුත් අවුලක් නම් වුණේ නෑ සහෝ මට. ඒ වුණත් මිනිහා කිරියේ රගපෑවෙ පිනට දහමට ලැදි හොද චරිතයක් වගේනෙ. දැම්මොත් දාන්නෙ බණ ත්‍රෙඩ් වගේ ඒවා. ඉතින් හොද මනුස්සයෙක් කියලා හිතාගෙන කිරිය ඇතුලෙදි මාත් මිනිහගෙ ත්‍රෙඩ්වලට, පෝස්ට්වලට සෑහෙන්න රිප්ලයි දාලා ඇති. දැන්නම් ඒවා ගැන මටම මහ කළකිරීමකුයි, ලැජ්ජාවකුයි තියෙන්නෙ. මං ඇතුළු තව මෙම්බර්ස්ලා කීප දෙනෙක් ඔය හොදකොල්ලා එක්ක කිරිය ඇතුළෙදි හුගක් හිතවත්ව ත්‍රෙඩ්වලදි එහෙම රිප්ලයි කරගනිපු හින්දා ඔය සිද්ධියෙන් පස්සෙ අපි මිනිහව පුද්ගලිකව දන්න අය කියලා කිරියෙ අය බහුතරයක් වැරදියට හිතන් හිටපු බවක් මට හොදටම තේරුණා. ඔය වැරදි වැටහීම හින්දම මං ඒ දවස්වල හුගක් හිතේ අමාරුවෙනුත් එක්ක හිටියෙ, කිරියෙ අය අපි ගැනත් ඔය සිද්ධියෙන් පස්සෙ ඔහොම වැරදියට හිතලා අපිටත් අන්තිමට කිරිය එපා වෙන තැනකටම ඒවිද කියලා. ඒක තමයි මං කිව්වෙ මේ සිද්ධියෙන් පස්සෙ මිනිස්සු ගැන හොද පාඩමක් ඉගෙන ගත්තා කියලා.![]()
මොකක්ද උනේ කියපන්කෝ..එහෙම මුකුත් අවුලක් නම් වුණේ නෑ සහෝ මට. ඒ වුණත් මිනිහා කිරියේ රගපෑවෙ පිනට දහමට ලැදි හොද චරිතයක් වගේනෙ. දැම්මොත් දාන්නෙ බණ ත්‍රෙඩ් වගේ ඒවා. ඉතින් හොද මනුස්සයෙක් කියලා හිතාගෙන කිරිය ඇතුලෙදි මාත් මිනිහගෙ ත්‍රෙඩ්වලට, පෝස්ට්වලට සෑහෙන්න රිප්ලයි දාලා ඇති. දැන්නම් ඒවා ගැන මටම මහ කළකිරීමකුයි, ලැජ්ජාවකුයි තියෙන්නෙ. මං ඇතුළු තව මෙම්බර්ස්ලා කීප දෙනෙක් ඔය හොදකොල්ලා එක්ක කිරිය ඇතුළෙදි හුගක් හිතවත්ව ත්‍රෙඩ්වලදි එහෙම රිප්ලයි කරගනිපු හින්දා ඔය සිද්ධියෙන් පස්සෙ අපි මිනිහව පුද්ගලිකව දන්න අය කියලා කිරියෙ අය බහුතරයක් වැරදියට හිතන් හිටපු බවක් මට හොදටම තේරුණා. ඔය වැරදි වැටහීම හින්දම මං ඒ දවස්වල හුගක් හිතේ අමාරුවෙනුත් එක්ක හිටියෙ, කිරියෙ අය අපි ගැනත් ඔය සිද්ධියෙන් පස්සෙ ඔහොම වැරදියට හිතලා අපිටත් අන්තිමට කිරිය එපා වෙන තැනකටම ඒවිද කියලා. ඒක තමයි මං කිව්වෙ මේ සිද්ධියෙන් පස්සෙ මිනිස්සු ගැන හොද පාඩමක් ඉගෙන ගත්තා කියලා.![]()
මාත් ජෝක් එකට මිනිහා සම්බන්ධව ඒ දවස්වල ත්‍රෙඩ් එහෙමත් දාලා තියෙනවා. දැන්නම් ඒ ගැන පුදුම ලැජ්ජාවකුයි, කළකිරීමකුයි තියෙන්නෙ මටනම් අවංකවම කිව්වොත්.Okama matath una bn mama uge thread walata reply dala

https://elakiri.com/threads/lease-ekak-gatta.2024472/මොකක්ද උනේ කියපන්කෝ..
https://elakiri.com/threads/lease-ekak-gatta.2024472/මොකක්ද උනේ කියපන්කෝ..
Mama nam ehema neඑහෙම මුකුත් අවුලක් නම් වුණේ නෑ සහෝ මට. ඒ වුණත් මිනිහා කිරියේ රගපෑවෙ පිනට දහමට ලැදි හොද චරිතයක් වගේනෙ. දැම්මොත් දාන්නෙ බණ ත්‍රෙඩ් වගේ ඒවා. ඉතින් හොද මනුස්සයෙක් කියලා හිතාගෙන කිරිය ඇතුලෙදි මාත් මිනිහගෙ ත්‍රෙඩ්වලට, පෝස්ට්වලට සෑහෙන්න රිප්ලයි දාලා ඇති. දැන්නම් ඒවා ගැන මටම මහ කළකිරීමකුයි, ලැජ්ජාවකුයි තියෙන්නෙ. මං ඇතුළු තව මෙම්බර්ස්ලා කීප දෙනෙක් ඔය හොදකොල්ලා එක්ක කිරිය ඇතුළෙදි හුගක් හිතවත්ව ත්‍රෙඩ්වලදි එහෙම රිප්ලයි කරගනිපු හින්දා ඔය සිද්ධියෙන් පස්සෙ අපි මිනිහව පුද්ගලිකව දන්න අය කියලා කිරියෙ අය බහුතරයක් වැරදියට හිතන් හිටපු බවක් මට හොදටම තේරුණා. ඔය වැරදි වැටහීම හින්දම මං ඒ දවස්වල හුගක් හිතේ අමාරුවෙනුත් එක්ක හිටියෙ, කිරියෙ අය අපි ගැනත් ඔය සිද්ධියෙන් පස්සෙ ඔහොම වැරදියට හිතලා අපිටත් අන්තිමට කිරිය එපා වෙන තැනකටම ඒවිද කියලා. ඒක තමයි මං කිව්වෙ මේ සිද්ධියෙන් පස්සෙ මිනිස්සු ගැන හොද පාඩමක් ඉගෙන ගත්තා කියලා.![]()