Vehicle Modification කරන කට්ටියට....!

ElaTarzen

Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    Vehicle Modification කරන කට්ටියට....!

    කට්ටියම දැන් හිතනවා ඇති Vehicle modification කියපු ගමන්, Body kit ගහල බර වියදමක් දරල කරපු ඒවා වෙන්ඩ ඇති කයලා.....!
    එහෙම නෙමෙය්, Original look එක තියාගෙන පොඩි වියදමක් දරල සුවිශේෂී පෙනුමක් ලබාගත් හැටි පෙන්වන්නය් හදන්නේ..


    මේක නම් බරපතල තත්වයක තිබිලය් හදා ගත්තේ Nissan Vannet(1988)..!

    image019zd.jpg


    හදල ගත්තට පස්සේ...
    image36ra.jpg

    image45q.jpg


    මේක Toyota CR42(2001) එකක්.. ගන්නකොට තිබ්බේ මෙහෙම...

    22956989.jpg

    52257831.jpg

    38411971.jpg


    මේ හැදුවට පස්සේ....!

    170920102102.jpg

    170920102103.jpg

    170920102112.jpg


    තව තියෙනවා මන් ගාව,, හෙමිට දැන්නම්....

    හොදය් නම් දිරිදීමක් වශයෙන් රේප් ටිකක් දීලා යන්ඩ..!
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oh machan mamath ahanna hitapu eka matath danaganna one carbon fiber hadanne kohomada kiyala ewwa tikarin walata gannawane :) onna 3+
     

    DSMAX

    Junior member
  • Aug 16, 2007
    260
    4
    18
    dirimath kereemak vashayen ..........
    pattaaaaaaaaaaaaaaaaaa.....................................................
     

    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    carbon fiber sticker sheet ganna tiyenne koheda?

    oh machan mamath ahanna hitapu eka matath danaganna one carbon fiber hadanne kohomada kiyala ewwa tikarin walata gannawane :) onna 3+

    Thnx.... mama carbon fiber sticker sheet use karala nea... mama hriyata'ma dannea but hithanawa vehicle modification kadawal vala aethi kiyala. anika aevva hena ganang kiylath aaranchi..