Vehicle Need for Rent (Self Driving)

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපිට වාහනයක් ඕනේ..දවස් 20 කට විතර..කාර් එකක්..පොඩි එකක් වුනාට කමක් නෑ..Alto, Swift එකක් වගේ නම් හොඳයි..ඩ්‍රයිවර් කෙනෙක් ඕනේ නෑ..තියෙන කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න...ගණන් එහෙමත් කියන්න..දන්න තැනක එහෙම තියෙනවා නම් පොඩි උදව්වක් කරන්න....:):)
    වාහනේ අද ගන්න පුළුවන් නම් හොඳයි..
    :yes::yes:
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    Code:
    [URL="http://www.malkey.lk/rates_selfdrive.htm"]http://www.malkey.lk/rates_selfdrive.htm[/URL]

    Code:
    [URL="http://www.kingsrentacar.com/Makes%20&%20Models.html"]http://www.kingsrentacar.com/Makes%20&%20Models.html[/URL]

    Code:
    [URL="http://www.rentalcarsrilanka.com/bookingengine/vehicle_reservation.php"]http://www.rentalcarsrilanka.com/bookingengine/vehicle_reservation.php[/URL]

    :cool::cool:
     
    Last edited: