Vehicle Number Plate re-issue

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Mage bike eka rear number plate eka kadila ( ada nawaththala thiyedde kawru hari happagana gihin pitipasse)
    meka aluthen ganna yanna one RMV eka mona branch ekada ?
    • narahenpita , werehara, nathnam local branch walin karaganna puluwan da?
    • pitipasse eka witharak ganna puluwan da??
    • monawada aran yanna one document ?
    • keeyak yai da??
     
    Last edited:

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    . නාරාහෙන්පිට DMT එකට යන්න... මෙ දේවල් අරගෙන..
    ..වාහනේ පොතයි ඒකෙ copy ekayi..
    ..identity card එකයි copi එකයි...
    ... sticker eka aran yanna kokatath...

    Man number plate අලුතෙන් ගත්ත ඊයෙ..පරන එව පෙන්නෙ නැති නිසා... මන් යද්දි පරන ඒව අරන් ගියා...මට car ekata number plate dekata.3200 giya.. සතියෙන් ගත්තා..
     
    • Like
    Reactions: chamarams

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    . නාරාහෙන්පිට DMT එකට යන්න... මෙ දේවල් අරගෙන..
    ..වාහනේ පොතයි ඒකෙ copy ekayi..
    ..identity card එකයි copi එකයි...
    ... sticker eka aran yanna kokatath...

    Man number plate අලුතෙන් ගත්ත ඊයෙ..පරන එව පෙන්නෙ නැති නිසා... මන් යද්දි පරන ඒව අරන් ගියා...මට car ekata number plate dekata.3200 giya.. සතියෙන් ගත්තා..

    rep11+
    sticker ekanam hoyanna na
    thanks mchoo
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    ඊට පස්සෙ ලියුමක් ගෙදරට එයි..ලියුම එනකන් ඉන්න එපා.. පහල documents ටික අරන් යන්න සතියකට පස්සෙ.
    1.වාහනයේ ලියාපදිංචි සහතිකයේ(පොත)පිටපත.
    2.ජාතික හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රය.
    3.අංක තහඩු DMT එකට භාර දීමේදි නිකුත් කල ලිපිය.
    4.අංක තහඩු භාර ගැනීමට ඔබට පැමිනීමට නොහැකි නම් පැමිණෙන අය හට අංක තහඩු නිකුත් කරන ලෙස ඉල්ලීමේ ලිපිය(දෙන්නාගෙම NIC අංක දාන්න ලියුමෙ)
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    yakko okkomatama kalin lagama tiyena policiye gihin entry ekak dapan no plate eka watila kiyala
    entry copy ekai pliciyen dena Rs. 25/= gewapu bill eka aniwa ona (kaha pata)
    eka nathuwa monawa aran giyath wadak nahe
    ube bike eka finance nam finance company ekan letter ekka ona aluth no plate ekak dena ekata objection ekka nahe kiyala
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඊට පස්සෙ ලියුමක් ගෙදරට එයි..ලියුම එනකන් ඉන්න එපා.. පහල documents ටික අරන් යන්න සතියකට පස්සෙ.
    1.වාහනයේ ලියාපදිංචි සහතිකයේ(පොත)පිටපත.
    2.ජාතික හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රය.
    3.අංක තහඩු DMT එකට භාර දීමේදි නිකුත් කල ලිපිය.
    4.අංක තහඩු භාර ගැනීමට ඔබට පැමිනීමට නොහැකි නම් පැමිණෙන අය හට අංක තහඩු නිකුත් කරන ලෙස ඉල්ලීමේ ලිපිය(දෙන්නාගෙම NIC අංක දාන්න ලියුමෙ)

    Thanks ban . uba policiye entry ekak damme naha ne ?
    damage una ewata policiye entry one na ne ??
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    yakko okkomatama kalin lagama tiyena policiye gihin entry ekak dapan no plate eka watila kiyala
    entry copy ekai pliciyen dena Rs. 25/= gewapu bill eka aniwa ona (kaha pata)
    eka nathuwa monawa aran giyath wadak nahe
    ube bike eka finance nam finance company ekan letter ekka ona aluth no plate ekak dena ekata objection ekka nahe kiyala

    na meka nathi wela nemai damage wela / kadila
    eka nisa policiye entry one na kiyala thamai godak denek kiwwe
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    " Leasing thiyenawa nam "leasing company eken no objection letter ekak aran yanna.
    Cr eka true copy kiyala certify karagena yanna.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    sticker එක නැතුව බැ මචන් මම දන්න විදිහට පොඩ්ඩක් හොයල බලන්න එහෙම නැත්තම් විකල්පයක් තියනවද කියල.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,176
    394
    83
    6°3′13″N 80°12′42″E
    . නාරාහෙන්පිට DMT එකට යන්න... මෙ දේවල් අරගෙන..
    ..වාහනේ පොතයි ඒකෙ copy ekayi..
    ..identity card එකයි copi එකයි...
    ... sticker eka aran yanna kokatath...

    Man number plate අලුතෙන් ගත්ත ඊයෙ..පරන එව පෙන්නෙ නැති නිසා... මන් යද්දි පරන ඒව අරන් ගියා...මට car ekata number plate dekata.3200 giya.. සතියෙන් ගත්තා..

    [FONT=&quot]මචන් මේ [/FONT]document [FONT=&quot]එක්ක,[/FONT]
    [FONT=&quot] වාහනේ ලීස් එකත් තියෙනවනම් නම්බර් ප්ලේටි එකක් අළුතින් ගන්නවට විරුද්දත්වයක් නෑ කියලා අදාල [/FONT]Finance company or Bank [FONT=&quot]එකෙන් ලියුමක් ගෙනියන්න ඕණ.[/FONT]
    [FONT=&quot]මම හිතන්නේ හම්බන්තොට [/FONT]DMT [FONT=&quot]එකෙන් [/FONT]bicke [FONT=&quot]වල නම්බර් ප්ලේටි ගන්න පුළුවන් ([/FONT]Car [FONT=&quot]වල නම් බෑ කියලා දන්නවා හරියම)[/FONT]