Online ක‍්‍රමයට වාහන ආදායම් බලපත‍්‍රය (Vehicle Revenue License) ගන්න එක ගැන ප‍්‍රශ්නයක් මේ අහන්නෙ.
මම දැකල තියෙනව කීපදෙනෙක් ම එලකිරි එකේම කියල තියෙනව Hustler / Wagon R වගේ වාහන වලට දුම් සහතිකය නැතුව ඔන්ලයින් එකෙන් බලපත‍්‍රය ගන්න පුළුවන්, අරන් තියෙනව කියල. නමුත් පැහැදිලි විස්තරයක් කවුරුත් කියල නෑ කොහොමද කියල.
Online Site එකේ පරණ බලපත‍්‍රයේ විස්තර දාල ගියාම ඊලග පිටුවෙ තියෙන්නෙ
Insurance Certificate *
Emission Test Certificate *
රතුපාටින් තරු දාල.
ඒක අනිවාර්යෙන් දාන්න තමයි එතන තියෙන්නෙ. එතකොට කොහොමද හැමෝම කියන විදිහට දුම් සහතිකය නැතුව බලපත‍්‍රය ගත්තෙ?
ගොඩක් තැන්වල මම හොයල බැලුව හැමෝම පුළුවන් කියල තියෙනව විතරයි ගත්තෙ කොහොමද හරියට කියල නැහැ. මේ ගැන පැහැදිලිව විස්තරයක් කියන්න පුළුවන්ද ?