මචන් පර්මිට් එක හම්බ උනා. 
Toyota Belta එකක් ඒ වගේ සෙඩන් වාහනයන් හරි Mitsubishi Terrios, වගේ ගන්නයි හිතන් ඉන්නේ.. විස්තර දන්නා ය පොඩ්ඩක් කියනවද?
කීයක් වෙඉද කියලත් කියනවනම් ලොකු උදව්වක්..

Toyota Belta එකක් ඒ වගේ සෙඩන් වාහනයන් හරි Mitsubishi Terrios, වගේ ගන්නයි හිතන් ඉන්නේ.. විස්තර දන්නා ය පොඩ්ඩක් කියනවද?කීයක් වෙඉද කියලත් කියනවනම් ලොකු උදව්වක්..
Last edited:
