මචන්ලා vehicle permit එකක් මේ කාලෙ sell කරන්න පුළුවන් උපරිම price එක කීයද? (normal permit එකක්...) කතාවක් තියෙනවා budget එකෙන් වාහන ගෙන්වන එක නවත්තනවා කියල... ඒක ඇත්තද? දන්න කවුරුහරි ඉන්නවනම් කියල යන්න!!! :) බොහොම ස්තුතියි!