Vehicle Permit!!!

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මචන්ලා vehicle permit එකක් මේ කාලෙ sell කරන්න පුළුවන් උපරිම price එක කීයද? (normal permit එකක්...) කතාවක් තියෙනවා budget එකෙන් වාහන ගෙන්වන එක නවත්තනවා කියල... ඒක ඇත්තද? දන්න කවුරුහරි ඉන්නවනම් කියල යන්න!!! :)

    බොහොම ස්තුතියි!
     
    trh88

    Junior member
  • Apr 6, 2009
    395
    9
    18
    ශ්‍රී ලංකවේ
    මචන්ලා vehicle permit එකක් මේ කාලෙ sell කරන්න පුළුවන් උපරිම price එක කීයද? (normal permit එකක්...) කතාවක් තියෙනවා budget එකෙන් වාහන ගෙන්වන එක නවත්තනවා කියල... ඒක ඇත්තද? දන්න කවුරුහරි ඉන්නවනම් කියල යන්න!!! :)

    බොහොම ස්තුතියි!

    කතාවක් තියෙනවා budget එකෙන් වාහන ගෙන්වන එක නවත්තනවා කියල... ඒක ඇත්තද? දන්න කවුරුහරි ඉන්නවනම් කියල යන්න!!!

    මොකක්ද ඒ හරුපෙ ???
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dan lc open krama 100% value 1 ma dala open karana:( one so vehicle importing is very expensive finance cost is too much